WIJEYA Graphics !!!!!!!!!!!!!!

Nish969

Active member
  • Mar 3, 2008
    274
    48
    28
    man oya course eka,,eth training giye ne...training kiyanne api igena gaththu eka aluthin ena ayata teach karanna ona..jobs nam denawa..igena gena inna kotama samaharawita offers enawa..den lankawe nam 3d walata echchara illumak ne eth graphic designing walata nam thiyenawa..me course eka karala web designing course ekak neththam auot cad course ekak keruwoth middle east gihhin hodha salary ganna puluwan..........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඔය ෆුල් කෝස් එක කලා...
    ඉස්සර 99 990 ඕක...
    පස්සෙ ඩිප්ලෝමා එකට කියලා තව 20 000 ක් ගෙව්වා...

    ඔක්කොම කම්ප්ලීට් කලාම මාස 6ක් ලෙක්චර් ට්‍රේනිං යන්න ඕනෙ. ඒ අතරතුරේදි ජොබ්ස් ආවොත් ඉන්ටර්විව් වලට යනවා.... කොහොමත් බේසික් 10 - 18 ක් අතර ගානක් ලැබෙන ජොබ් එකක් තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නෙ...
    හැබැයි මචං මම ඒකෙන් ජොබ් එකක් හම්බෙනකන් හිටියෙ නෑ.. මට වෙන එකක් සෙට් වෙලා ඒකට ආවා..

    මාත් එක්ක ඉගෙනගත්ත මගෙ යාළුවො දෙන්නාට නං ජොබ්ස් හම්බුනා....
    මට නං එතන නරක තැනක් උනේ නැහැ... මට ඕනෙ විදිහට මම ඉගෙන ගත්තා.. :yes::yes:

    අනිත් අයට නං මම කොහොමද කියන්න දන්නෙ නෑ...
    හැබැයි ඔය ගානට තව වෙන කෝස් කරන්න තියෙනවා ලු දැං... අන්න ඒවා ගැනත් පොඩ්ඩක් හොයා බලලා තීරණයක් ගන්න...

    (දැං ටීවී එකක් දෙනවා කියන්නෙ :D:rofl:)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    aha ow machan thanks 4 da info :yes:
    විජය එකේ cource කරන්න එපා ... අපරාදේ සල්ලි .... වෙන හොද තැනක් බලන්න ..
    :sorry: hamoma okane ban kiyanne ane manda :(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මම ඔය ෆුල් කෝස් එක කලා...
    ඉස්සර 99 990 ඕක...
    පස්සෙ ඩිප්ලෝමා එකට කියලා තව 20 000 ක් ගෙව්වා...

    ඔක්කොම කම්ප්ලීට් කලාම මාස 6ක් ලෙක්චර් ට්‍රේනිං යන්න ඕනෙ. ඒ අතරතුරේදි ජොබ්ස් ආවොත් ඉන්ටර්විව් වලට යනවා.... කොහොමත් බේසික් 10 - 18 ක් අතර ගානක් ලැබෙන ජොබ් එකක් තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නෙ...
    හැබැයි මචං මම ඒකෙන් ජොබ් එකක් හම්බෙනකන් හිටියෙ නෑ.. මට වෙන එකක් සෙට් වෙලා ඒකට ආවා..

    මාත් එක්ක ඉගෙනගත්ත මගෙ යාළුවො දෙන්නාට නං ජොබ්ස් හම්බුනා....
    මට නං එතන නරක තැනක් උනේ නැහැ... මට ඕනෙ විදිහට මම ඉගෙන ගත්තා.. :yes::yes:

    අනිත් අයට නං මම කොහොමද කියන්න දන්නෙ නෑ...
    හැබැයි ඔය ගානට තව වෙන කෝස් කරන්න තියෙනවා ලු දැං... අන්න ඒවා ගැනත් පොඩ්ඩක් හොයා බලලා තීරණයක් ගන්න...

    (දැං ටීවී එකක් දෙනවා කියන්නෙ :D:rofl:)
    ඔව් මචං ඉස්සර 99 යි දැං වැඩි.. :sorry:
    ඔයා මොන Branch එකෙන්ද එක කරේ ?? :)

    ඔව් මචං තව කල්පනා කරලා වැඩේට බහින්න ඔන :yes::yes:
    ස්තුතියි !
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    ugannan awun adui ban bila karayo inne godak aun posuganna
    lectures rx8 walin bahinne
    godak awunge tiyenne pamporiya ban
    mata oke course kara 124,000 kela una bann
    un dena certificate ganan gannet nea
    kellontanam job denawa ban
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :D thnx
    Mama ubata 139,000 dennam oke nam couse karanna epa Digital Mayawak ma thama oka nam
    hikz :rofl: :yes: ekane ban digital maya kiyanne :lol: :eek: :dull: :dull: sirawatama bn
    ugannan awun adui ban bila karayo inne godak aun posuganna
    lectures rx8 walin bahinne
    godak awunge tiyenne pamporiya ban
    mata oke course kara 124,000 kela una bann
    un dena certificate ganan gannet nea
    kellontanam job denawa ban
    oh ehemada mcn :sorry: aparade.. haffoi muntath ithin kello thama neda :angry: :dull: paw ban me api :angry:
    thanks ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචං ඉස්සර 99 යි දැං වැඩි.. :sorry:
    ඔයා මොන Branch එකෙන්ද එක කරේ ?? :)

    ඔව් මචං තව කල්පනා කරලා වැඩේට බහින්න ඔන :yes::yes:
    ස්තුතියි !

    මම කිරිබත්ගොඩ එකටයි හෙඩ් ඔෆිස් එකටයි ගියෙ...
    එළ එළ
    ජයවේවා :D