Wikipedia & Google search help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටම කියලා Wikipedia page එකක් හදන්න බෑනේ. (තමන්ව promote කරන්න දෙන්නේ නෑලු) :baffled:

    ඒ නිසා everybody wiki එකේ page එකක් හදනවා. ඒකේ details google search result වල පෙන්වයිද?
    ඒ කිව්වේ මේ වගේ info card

    1638774108556.png
     
    • Like
    Reactions: kinkon