එළකිරි එකේ thread වල Speed එක ගැන කියන්න ගිගින් 70Mbps එනවා කිව්වා මම කෙනක් ට ඌ එයා කියනවා වෙන්න බැලූ මම Result එකක් දෙන්නම් කියලා Reply එකත් දීලා Speed චෙක් කරනකොට එකේ එන්නේ ඒ වෙලාවේ 50Mbps අඩුවෙන් නොන්ඩි වෙන්න බෑනේ අරුට මම Google Search එකක් දැම්මා Fake Speed Result දෙන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන. (මොකද ඉස්සර Software එකකුත් තිබ්බා ඔය විදියේ) ඉතින් මට මේ සයිට් එක හම්බුණා, https://fspeed.cf/ මේ සයිට් එකෙන් පුළුවන් fake Speed Result එකක් හදන්න ඉතින් එදා මම 100Mbps දාලාම එකක් හදලා අර thread එකේ දැම්මා මට අර කෙනාගේ කට මුට්ටු වෙන්න.
ඊට පස්සේ Speed එක ගැන අහන හැම තැනකම මම මේ වැඩේ කරලා ආතල් එකක් ගත්තා. අද කියලා දෙනවා උබලට වැඩේ කරන විදිය. අදින් පස්සේ කාටවත් සෙකන් වෙන්න ඕනේ නැහැ
කොහොමද ව්‍යාජ Speedtest.net Result එකක් ලබා ගන්නේ ?
1. මුලින් ම යන්න මේ වෙබ් අඩවියට https://fspeed.cf/
Server ID එක ගන්න මෙතනට යන්න https://williamyaps.github.io/wlmjavascript/servercli.html Search කරන්න Sri Lanka කියලා එතකොට ලංකාවේ ඒවා එනවා
ISP IP එකක් Google කරලා හොයාගන්න.
Ping , Download , Upload Speed දීලා Submit කරන්න එතකොට Speed Result එක එනවා.
https://www.speedtest.net/result/13686033909
https://www.speedtest.net/result/13686033909.png
ඔයාට මේ වගේ වෙබ් එකක් හදන්න පුළුවන් Script එක මෙතන තියෙනවා https://github.com/tlmoe/Fake-SpeedTest-Generator මේක index.php File එකකින් වැඩ කරන simple සයිට් එකක්
(උඩ Link එකේ තියෙන සයිට් එක මම හදපු එකක් නමේ Google Search එකේ දී හම්බුණා එක තමයි දැම්මේ)
එහෙනම් කරලා බලන්න
ස්තුතිය.