ඒ අස්සෙ පට්ට අප්පිරියයි බන් මුන් කටවල් ඇරන් චව් චව් ගගා කකා කියවනකොට. මුන්ට ඇයි බන් බැරි අර සුද්දන්ගෙ චැනල් ටිකක් බලලා ඕවා කරන විදිය ඉගෙන ගන්න.Google map reviews wage tamai balannan ona.. me paid( free kanna dila ) promotions nam ati wedak na
නෑනේ, මුන් ප්‍රමෝෂන් බාරගන්නේ නෑ. මුන් නෙමෙයි අනික යන්නේ කෑම ගේන්න. වෙන උන්ව යවන්නේ, මුන් ගියොත් කට්ටිය අඳුරගන්න නිසා.Google map reviews wage tamai balannan ona.. me paid( free kanna dila ) promotions nam ati wedak na
උඹ ඕවත් විශ්වාස කරනව දනෑනේ, මුන් ප්‍රමෝෂන් බාරගන්නේ නෑ. මුන් නෙමෙයි අනික යන්නේ කෑම ගේන්න. වෙන උන්ව යවන්නේ, මුන් ගියොත් කට්ටිය අඳුරගන්න නිසා.
YT hema wiakrai ne. e video ekama FB dammoth kunuharapen aha ganna wenne. e unata youtube eke comments eke anith paththa.YT eka balana kota comments dalama tiyenne higana hathi karayak![]()

මන් හිතුවෙ මට විතරයි සෙට් නැත්තෙ කියල. උන් කන විදිය චව් චව් ගගා. ewwඋඹලට මේවගේ ගෝතයන් සත්තු වගේ කන food review අප්‍රිය නැද්ද බන්? අර එකෙක් ඉන්නවා චමාද මොකාද කියල, ඌරෙක් කනවා වගෙ.![]()
![]()