Wild cookbook ගේ WILDISH ඵකේ කෑම..😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Google map reviews wage tamai balannan ona.. me paid( free kanna dila ) promotions nam ati wedak na
    ඒ අස්සෙ පට්ට අප්පිරියයි බන් මුන් කටවල් ඇරන් චව් චව් ගගා කකා කියවනකොට. මුන්ට ඇයි බන් බැරි අර සුද්දන්ගෙ චැනල් ටිකක් බලලා ඕවා කරන විදිය ඉගෙන ගන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    Google map reviews wage tamai balannan ona.. me paid( free kanna dila ) promotions nam ati wedak na
    නෑනේ, මුන් ප්‍රමෝෂන් බාරගන්නේ නෑ. මුන් නෙමෙයි අනික යන්නේ කෑම ගේන්න. වෙන උන්ව යවන්නේ, මුන් ගියොත් කට්ටිය අඳුරගන්න නිසා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    නෑනේ, මුන් ප්‍රමෝෂන් බාරගන්නේ නෑ. මුන් නෙමෙයි අනික යන්නේ කෑම ගේන්න. වෙන උන්ව යවන්නේ, මුන් ගියොත් කට්ටිය අඳුරගන්න නිසා.
    උඹ ඕවත් විශ්වාස කරනව ද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹලට මේවගේ ගෝතයන් සත්තු වගේ කන food review අප්‍රිය නැද්ද බන්? අර එකෙක් ඉන්නවා චමාද මොකාද කියල, ඌරෙක් කනවා වගෙ. 🤮 🤮
    මන් හිතුවෙ මට විතරයි සෙට් නැත්තෙ කියල. උන් කන විදිය චව් චව් ගගා. eww :sick:
     
    • Haha
    Reactions: tharakaf