රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,651
    28,409
    113
    මේක redbull එක්ක කම්පෙයාර් කරහම හොඳද නරකද? price අඩු නිසා redbull වෙනුවට මේක අරන් බලන්න හැදුවේ :yes: ගත්ත අය හොඳ නරක කියාගෙන යන්න :yes: දන්න කෙනෙක් ඉන්නවනම් මේකේ caffeine ප්‍රමාණයත් දාගෙන යන්න :D
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    matanan a deke ehema loku wenasak awith na bn
    arake ganath ekka boddi thawa ekek dakkahama podi gammak thiyanawa wage scene ekak thiyenne
    ​
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,676
    113
    日本
    ඕවා බොනවට වඩා හොදයි තැබිලි / කුරුම්බා ගෙඩියක් බොනවා.සුද්දන්ගේ රටවල් වල පොල් නැති නිසා උන් කුරුම්බා පැකට් බොනවා.අපිට තියෙන නිසා අගයක් නැහැ.

    Good-brands-of-coconut-waters.jpg
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඕවා බොනවට වඩා හොදයි තැබිලි / කුරුම්බා ගෙඩියක් බොනවා.සුද්දන්ගේ රටවල් වල පොල් නැති නිසා උන් කුරුම්බා පැකට් බොනවා.අපිට තියෙන නිසා අගයක් නැහැ.

    Good-brands-of-coconut-waters.jpg
    මේක වැරදි කතාවක් සුද්දන්ගේ රටවල පොල් නැත්තේ නැහැ පොල් ඕනා තරම් තියනවා.. ලංකාවට වඩා අඩුවට තියනවා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,676
    113
    日本
    මේක වැරදි කතාවක් සුද්දන්ගේ රටවල පොල් නැත්තේ නැහැ පොල් ඕනා තරම් තියනවා.. ලංකාවට වඩා අඩුවට තියනවා.

    පොල් හැදෙන්නේ නැති රටවල් ඕන තරම් යුරෝපේ තියෙනවා.:rolleyes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Redbull, Wild Elephant වගේ බොහෝමයක් ශක්ති ජනක පානයන් වල කැෆේන් සහ වෙනත් adictives තියනවා. ඒ වගේම තමා මේ බීම වල තියෙන්නෙ වැඩිපුරම කෘතීම (Synthetic) සංයෝග වල සංකලනයක්. අහලා ඇති නෙ synthetic bull sperm එහෙම.
    දෙළුම් යුෂ, කුරුම්බා වතුර, තැඹිලි වතුර, දොඩම්, වද මල් යුෂ වගේ ස්වභාවික ශක්ති ජනකයක් පාවිච්චි කරන්න.
    එහෙමත් නැති නම්, ග්ලූකෝස් හෝ ඩෙක්ට්‍රෝස් වගේ දෙයක් ගන්න.
    ​
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,651
    28,409
    113
    ජොසී;23835527 said:

    caffeine nisa thama meka bonne, mewa hamadama bonne na. workload eka wadi dawasata, caffeine wadipura one unama bonawa. anith dawaswalata coffee ekak dekak biwwama athi hodatama :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,651
    28,409
    113
    ඕවා බොනවට වඩා හොදයි තැබිලි / කුරුම්බා ගෙඩියක් බොනවා.සුද්දන්ගේ රටවල් වල පොල් නැති නිසා උන් කුරුම්බා පැකට් බොනවා.අපිට තියෙන නිසා අගයක් නැහැ.

    Good-brands-of-coconut-waters.jpg

    owage caffeine thiyenwada ban :baffled: energy drinks hamadama bonne na ban

    Redbull is best. වයිල්ඩ් එලිපන්ට් එකත් ශේප් නමුත් රෙඩ්බුල් තරම් පවර් එකක් නෑ.

    thanks machan :D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,230
    36,252
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක වැරදි කතාවක් සුද්දන්ගේ රටවල පොල් නැත්තේ නැහැ පොල් ඕනා තරම් තියනවා.. ලංකාවට වඩා අඩුවට තියනවා.

    Redbull patta caffeine saha harak k$ri danawa

    Thabili kurumba ekka harenna ba ban

    Hadissyen bonna hoday daily gahuwot sorry
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,230
    36,252
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජොසී;23835527 said:
    Redbull, Wild Elephant වගේ බොහෝමයක් ශක්ති ජනක පානයන් වල කැෆේන් සහ වෙනත් adictives තියනවා. ඒ වගේම තමා මේ බීම වල තියෙන්නෙ වැඩිපුරම කෘතීම (Synthetic) සංයෝග වල සංකලනයක්. අහලා ඇති නෙ synthetic bull sperm එහෙම.
    දෙළුම් යුෂ, කුරුම්බා වතුර, තැඹිලි වතුර, දොඩම්, වද මල් යුෂ වගේ ස්වභාවික ශක්ති ජනකයක් පාවිච්චි කරන්න.
    එහෙමත් නැති නම්, ග්ලූකෝස් හෝ ඩෙක්ට්‍රෝස් වගේ දෙයක් ගන්න.
    ​

    Dan dakke meka , wadan tikata thanks bokka
    Supiri , ela kollek

    Mamat kiwwe mekamay
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,800
    9,179
    113
    ඕවා බොනවට වඩා හොදයි තැබිලි / කුරුම්බා ගෙඩියක් බොනවා.සුද්දන්ගේ රටවල් වල පොල් නැති නිසා උන් කුරුම්බා පැකට් බොනවා.අපිට තියෙන නිසා අගයක් නැහැ.

    Good-brands-of-coconut-waters.jpg
    :yes::yes::yes::yes: