කොල්ලනේ EPSON ECOTANK L3250

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Use Genuine ink.. There is a print head replacement interval.. but u can reset it using some software jilmart... I had this printer on one of the ships.. print quality wasnt that good.. Suggest you to try HP wireless inktank..
    මම ජෙනුයින් ඉන්ක් නෙමෙයි දැම්මේ..දැන් led ඔක්කොම blink වෙනවා..print head eka හෙලවෙන්නේ වත් නෑ ඔන් කලාම.. හදාගන්න ක්‍රමයක් කියන්න
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Purchased one on December 2023. Weekly print count is around 20- 30. Most of them are black..still using the stock ink. CMY almost in full level. Black 80%. No complains so far with printing or connectivity. When it comes to my personal experience, Epson is a better choice.. Most of the Printer technicians say to avoid HP tank models.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔකම මම අර ගත්ත දැනට අවුරුදු 4 වගෙ තාම සුපිරියට වැඩ
    කලු විතරයි ඉන්ක් දැම්මෙ අලුතෙන්
    බය නැතුව ගනින් මම ගත්තෙ 35 ද කොහෙද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    මම ජෙනුයින් ඉන්ක් නෙමෙයි දැම්මේ..දැන් led ඔක්කොම blink වෙනවා..print head eka හෙලවෙන්නේ වත් නෑ ඔන් කලාම.. හදාගන්න ක්‍රමයක් කියන්න
    මොනවා හරි හිරවෙලා ද කියලා ඇරලා බලන්න වෙනවා හෙඩ් එක එහෙම එහෙට මෙහෙට ඇරලා බලන්න වීල් කැඩිලා හෝ හිරවෙලා වෙලාද බලන්න. initialize වෙන්නෙ නැති කේස් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: King kekille

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ප්‍රින්ටර් එක හොදයි
    මොකක්ද warranty 79 ට හම්බෙන්නේ?
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මොනවා හරි හිරවෙලා ද කියලා ඇරලා බලන්න වෙනවා හෙඩ් එක එහෙම එහෙට මෙහෙට ඇරලා බලන්න වීල් කැඩිලා හෝ හිරවෙලා වෙලාද බලන්න. initialize වෙන්නෙ නැති කේස් එකක් තියෙන්නෙ.
    ගලවලා බැලුවා බන් වැඩක් උනේ නෑ..software awulak dha?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,511
    113
    Euro 300kata gaththe. Oka dan aye ekak order kala.hadanna puluwanda lankawe. Lankawe gedarata hari yawanna ona
    ඔය මොඩල් නම්බර් එක මෙහෙ තියනවනම් හදන්න පුලුවන් වෙයි. L 3250 ලංකාවෙ තිබුනා.
     
    • Like
    Reactions: King kekille