කොල්ලනේ EPSON ECOTANK L3250

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    L3250-(1).jpg

    කොල්ලනේ EPSON ECOTANK L3250 ප්‍රින්ටරේ ගැන දන්න අය හරි පාවිච්චි කරන අය හරි ඉන්නවද ?

    මේක ගන්න බැලුවේ මචංලා. (ස්කෑන්, පොටෝකොපි, වයිෆයි තියන එකක් අඩුවටම සෙට් උනේ මේක)

    දන්න අය ඉන්නවා නං හොඳ නරක කියාගෙන යං කොල්ලනේ. ලොකු උදව්වක්.

    ගන්න හොඳ තැනක් දන්නවා නං ඒකත් කොටාගෙන යන්න. (දැනට අඩුම සෙට් උනේ 79 ට)

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ :love:

    ස්තුති :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    මම දැක්ක පලවෙනි Epson Printer මා එක්ක 5 ශිෂ්‍යත්වේ ලියල පාස් වෙලා රෝයල් ගිය කොල්ලට උන්ගේ ගෙදරින් අරන් දීපු මැසිමත් එක්ක තිබ්බ ප්‍රින්ටර් එක. 2002දි.
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    දන්නැත්තන් බම්පියක්

    මම දැක්ක පලවෙනි Epson Printer මා එක්ක 5 ශිෂ්‍යත්වේ ලියල පාස් වෙලා රෝයල් ගිය කොල්ලට උන්ගේ ගෙදරින් අරන් දීපු මැසිමත් එක්ක තිබ්බ ප්‍රින්ටර් එක. 2002දි.

    umba 2002 da ශිෂ්‍යත්වේ liwuwe ? :shocked:
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Epson නම් අවුලක් නැ.. HP Smart tank එක නම් ගන්න එපා. කොටින්ම HP printer නම් ගන්න එපා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ජෙනුයින් ඉන්ක් දාන්න නැත්නම් අවුල් වෙනවා . ඒ ඇරෙන්න ශේප්
    කෙලවෙලා ඉන්නේ ජෙනුයින් ඉන්ක් නෙමෙයි දැම්මේ...දැන් ලයිට් ඔක්කොම පත්තු වෙනවා හදාගන්න ක්‍රමයක් කියාන්කෝ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    View attachment 227077

    Meka kiyada?