මේ ඔයාගේ චැනල් එකද ?
හොද=රූපරාමු සමස්තයක් ලෙස හොදයි.
නරක=1. ක්ලිප් එක වීනාඩි දෙකක්වත් නෑ,
2.තැන කොහෙද, සතා පිළිබද පොඩිම විස්තරයක්වත් නෑ. (ට්‍රැවල් කැටගරි එකේ තිබෙන වාට වඩා වයිල්ඩ් ලයිෆ් කැටගරි එකේ තියන වීඩියෝ එකක සුළු හෝ විස්තරයක් තියෙන්න ඕන කියන එකයි මගේ අදහස)
3. අර වතුරේ ඉන්න සතා ගෝනෙක්ද එහෙම නැත්නම් මුවෙක්ද කියලවත් අදුර ගන්න බැරි උනා (ඊට කලින් කැමරාව ගියා).
වන උද්‍යානයේ බෝගන්විලා තිබ්බද ???
පිවිසුම ලගදිද ? ජය !
Ow bn channel eka nam.mage
Ow bn eka nam erhtha wisthara daanda thibune neda
Nxt video ekedi ful dtl ethuwa daannam
Ara wathure inne nam goanek bn
Ow entrance eke boganwila gas wagayak thibuna machan
Thx adupadu pennala dunnata
