wild sri lanka

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පල දේශද්‍රෝහියා යන්න.
    බල්ලෙක් BBQ කරගෙන
    ගැරඩියෙක් මරාගෙන ඉන්නකොට කොහොමද ආතල් එක
    අනික අපි චන ජාතිකයෝ උනාම පට්ටනේ
    එතකොට තමයි ඇමරිකන් බලවේග අපිට බය වෙන්නේ
    මහරජා එක ත්රුම් අරන් තමයි චිනේම්ම නය ගන්නේ
    :eek::(:(:(:baffled:
    නැවතත් ගල් යුගයට ,,,ඒකත් නරක නැහැ බන්
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    22---Wild-Sri-Lanka.jpg

    52---Wild-Sri-Lanka.jpg

    56---Wild-Sri-Lanka.jpg

    63---Wild-Sri-Lanka.jpg

    25---Wild-Sri-Lanka.jpg

    26---Wild-Sri-Lanka.jpg

    14---Wild-Sri-Lanka.jpg

    05---Wild-Sri-Lanka.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mahindata guu gihin thiyenne

    ෆයිල් කතාව වැරදියට තේරුම් අරං
    ජනපති කියයි

    ( උදිතමාල් හේමචන්ද්‍ර ) 2014-12-05 12:03:36 Views - 4170
    කැබිනට් මණ්ඩලය තුළ තමන්ගේ අදහස් හා මතවාද ඉදිරිපත් නොකරන පුද්ගලයන් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට ගොස් අදහස් දැක්වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

    විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් තමන් සමග හෝ කැබිනට් මණ්ඩලය තුළ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ සාමාජිකයන් වර්තමානයේ විපක්‍ෂ වේදිකාවේ සිට තමන්ට චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

    අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරු සහ විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් මුණගැසුනු අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළා.

    එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ කදවුර පිළිබදව මාධ්‍ය ප‍්‍රධානීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. තමාට පෙනෙන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා ශක්තිමත් නායකයෙකු ලෙස හැදින්විය හැකි අතර හිටපු ජනාධිපතිනි චන්දි‍්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙවර සටනට පැමිණ සිටින්නේ තමා සමග බව ජනාධිපතිවරයා සිහිපත් කළා.

    මැතිවරණ නීති උල්ලංගණයවීම සම්බන්ධයෙන් මාධ්‍ය ප‍්‍රධානීන් නැගූ ප‍්‍රශ්නයකට ජනාධිපතිවරයා කියාසිටියේ විවිධ පුද්ගලයන් තමාගේ උපන් දිනය වෙනුවෙන් බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

    ඉදිරි මැතිවරණයේ නීති ආරක්‍ෂා කිරීම සදහා තමන් දැඩිව කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී කියාසිටියා.

    ඇතැම් පුද්ගලයන්ගේ ෆයිල් පිළිබදව තමා කළ ප‍්‍රකාශය වැරදි ලෙස අර්ථ ගැන්වී තිබූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. තමා ෆයිල් ලෙස හැදින්වුයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලිපිගොනු වන අතර එය වැරදි ලෙස අර්ථකථනය නොකරන්නැයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියාසිටියා.

    - See more at: http://nethfm.com/article/47376#sthash.Hw3TQjwy.dpuf
     
    :rofl::rofl::rofl:
    හරකා වමාරලා දැන් ගිලගන්න බැරුව දගලනවා ..
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    132
    43
    Colombo
    seriously patta video eka. baladdi mara feeling ekak enne. aga hiri watuna. me okkoma damala gahala poddak rata wate awidinna hituna.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    seriously patta video eka. baladdi mara feeling ekak enne. aga hiri watuna. me okkoma damala gahala poddak rata wate awidinna hituna.
    :yes:
    සිරාවට බන් ,,,ඒක නම් ඇත්ත
    මොකටද බන් අපට විදින්න තියන රටවත් හරියට බලාගන්නේ නැතුව
    මේ ජීවිතවල හිරවෙලා ඉදලා ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    විඩියෝ එක දැක්කම ඇඬුනා:cool::yes: ....

    මම මේ තල්මස්සු,ඩොල්ෆින් ලා මිරිස්සෙදි හැබහින් දැකලා තියනවා ... ෆොටෝ වලින් බැලුවට විඩියෝ වලින් බැලුවට වැඩක් නෑ .... ඒක ලඟටම ගිහින් බලන්න ඕන .... පුදුම සතුටක් දැනෙන්නේ මේ සත්තු එහා මෙහා යනකොට...

    බෝට්ටු කාරයොන්ගේ කියන විදියට ලන්කාවේ දකුනුදිග මුහුදෙ කොටසක්(මිරිස්ස/වැලිගම ) තල්මස් නිධියක්ලු .... ඒ වගේම පොඩි මාලු අසාමන්‍ය විදියට වැඩි නිස තල්මසුන්ට කෑම වලින් ප්‍රශ්නයක් නැති නිසාලු උන් කොහෙවත් යන්නෙ නැතුව ඉන්නෙ ...
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    විඩියෝ එක දැක්කම ඇඬුනා:cool::yes: ....

    මම මේ තල්මස්සු,ඩොල්ෆින් ලා මිරිස්සෙදි හැබහින් දැකලා තියනවා ..
    :)
    මචං උබ ගිය ක්‍රමය පොඩ්ඩක් කියනවාද
    හොටෙල් එකක් හරහාද ට්‍රැවල් කරේ
    මොකක්ද හොටෙල් එක
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :)
    මචං උබ ගිය ක්‍රමය පොඩ්ඩක් කියනවාද
    හොටෙල් එකක් හරහාද ට්‍රැවල් කරේ
    මොකක්ද හොටෙල් එක

    owow ... mata ada dawasa diyan ... mama sure ekata methana details update karannam ...