Wiley Interview

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    මම මේකට ඇවිල්ල කියව කියව ඉන්නෙ full depress හින්ද.

    මගෙ ජානවල අවුලක්ද මන්ද බන්. හිතේ කිසිම සැනසීමක් නෑ.

    අවිද්යා බූමියෙ ඉන්නකම් ඔහොම තමයි, ඕක ඉවරයක් වෙන්නැහැ
    කරන්නෙ කොහොමද කියහන් අනිවාර්යෙන් කරනවා.

    සතර සතිපට්ටෙනෙ වඩන්න.. https://pitaka.lk/books/satipattana-vipassana/index.html
    සමහරුන්ට මන් කලින් දාපු බන ත්රෙඩ්ස් ටික කියෙව්වත් ඇති සෝවාන් වෙන්න

    මේ කියන විදිහ හරිද?

    naha, owa kara kiyala lbena deyk naha
    ------ Post added on Nov 29, 2024 at 5:36 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    this happened in the wiley.
    they had a doubt like this. after the interview they contacted me once and asked if you got a bigger offer for an associate position what would you do.
    I told I would stay with wiley.

    but I think they were not satisfied.

    අපි ගන්නෙත් අවුරුදු දෙකක් වත් ඉදියි කියලා හිතන හරක් විතරයි. උන් වැරදි නෑ. බිස්නස් එකක් නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ඔව් මම දන්න 90% වගේ ගියේ contacts වලට.

    එක කොල්ලෙක් හිටියා උට කිසිම දෙයක් බෑ. codegen se (intern නෙවෙයි) ගියා.
    අම්මට ලොකු position එකක් තියෙනවා.

    දැන් කීප දෙනෙක්ව අදුරනවා. ඒත් එයාලගේ companies වල vacancy නෑ කියනවා.

    හොදටම දන්න එක්කෙනෙක් හිටියා . mitra එකේ හිටපු department head කෙනෙක්.
    එයාට කතා කරල කිවවම job application එකක් එව්වා. :-)
    ඒක ඉතින් මටත් කරන්න පුලුවන්නේ.

    මගෙ වෙලාවෙ මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතෙනවා.

    @Emios & @Fiona Dabare පව් සමා කරගන්න විදිහක් නැද්ද බන්?
    ------ Post added on Nov 29, 2024 at 5:13 PM
    athe parak gahapn :P

    me dn ube tech slack eka mkakda?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,967
    71,221
    113
    It took them 3 weeks after final interview to tell the results.
    btw I had high hopes that I would get selected.

    View attachment 242554View attachment 242553
    පුතා ඔය වගේ එකකට යන්න කලින් ලංකාවෙ ඉන්න system integartorsලා ගාව පොඩි intern පාරක් දාගන්න පුලුවන්ද බලන්න. eg: Nable, MITESP, KBSL. දැන් අලුත් ඒවත් තියෙනවා ඕනම්. ලඟදි එකක් පටන්ගත්තා neovista කියලා. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. good luck
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,075
    35,950
    113
    මැදමහනුවර
    went interview at velaris. apart from 1 question I did really well. they even asked to solve 2 DSA questions. solved them.
    I was really happy thinking ok interview went well I will get selected.

    but what they told in the rejection email is your experience for this role is not enough.

    I even asked after the interview did I give false answers to any of the questions. they told no.
    so even if you did good on the interviews, it doesn't gurantee a job.

    Where do you find these startup positions? on linkedin? If possible can you name a few you know. I am also applying these days
    @Bhanoob
     
    • Like
    Reactions: jennt

    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    පුතා ඔය වගේ එකකට යන්න කලින් ලංකාවෙ ඉන්න system integartorsලා ගාව පොඩි intern පාරක් දාගන්න පුලුවන්ද බලන්න. eg: Nable, MITESP, KBSL. දැන් අලුත් ඒවත් තියෙනවා ඕනම්. ලඟදි එකක් පටන්ගත්තා neovista කියලා. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. good luck
    NeoVizta
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    දැන් වෙලා තියෙන්නෙ බං කොරෝනා වලින්/ රට බංකොලොත් උන එකෙන් අනිත් ඔක්කොම ෆීල්ඩ් වලට හොදි නැතිවෙන්න කෙල වෙලා IT උන් විතරක් ලක්ෂ ගනන් පඩි අරන් සැපේ ඉන්නවා දැකපු අනිත් උන් ඔක්කොමත් එකේක කෝස් කෑලි කරලා IT වලටම පනින්න ගත්තනෙ? දැන් සිවිල් engineering කරපු උනුයි, QS කරපු උනුයි, කොමස් ඩිග්‍රී කරපු උනුයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම IT වලට මුක්කු ගහලා ඉන්නෙ. අනික 2020 ඉදන් අහන අදන පොඩි උන් කරන්නෙම IT කෝස්. ඉතිං දැන් සැපයුම අසීමිතයි. ඒක නිසා ඩිමාන්ඩ් එක අඩුවෙලා තියෙන්නෙ. ඉස්සර සාමානයෙන් reputed company එකක් SSE වේකන්සි එකක් ලින්ක්ඩින් එකේ දාලා සතියකට විතර පස්සෙ ඇප්ලයි කරන්න බැලුවමත් 50 applicants වගේ තියෙන්නෙ සාමාන්‍යෙන්. දැන් නමක්වත් අහලා නැති startup එකකින් SSE vacancy එකක් දාලා තිබ්බත් පැය 6ක් යනකොට 100+ applicants. ඉතිං SSE එකකටත් ඔහොමනම් intern/associate ඒවට කොහොමද කියලා හිතාගනින්කො. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔය 100+ උන්ගෙන් 20ක් වත් නෑ හරිහමන් වැඩක් කරගන්න පුලුවන් උන් 😁 CV වල දාලා තියන ඒවා දැක්කම වකුගඩුත් ඇබරෙනවා. හැබැයි OOP කන්සෙප්ට් ටිකවත් ඔලුවෙ නෑ අඩුගානෙ. දැන් වෙලා තියෙන්නෙ කම්පැනි කරන්නෙ ඕනතරං applicants ලා ඉන්න නිසා interview කරන උන්ගෙන් හොදටම ෆ්‍රෆෝම් කරපු දෙතුන් දෙනා ශෝට් ලිස්ට් කරගෙන උන්ගෙනුත් අඩුම ගානක් ඉල්ලපු එකාව ජොබ් එකට ගන්න එක. ඒ නිසා ඉන්ටවිව් ප්‍රොසෙස් එකට පට්ට ලොකු කාලෙකුත් යනවා වගේම, ඉස්සර වගේ සුපිරි ටැලන්ටඩ් පොරක් උන පලියට ජොබ සෙට් වෙන්නෙත් නෑ. උබ ටැලන්ටඩ් වෙලා ඉල්ලන ගානත් අඩු වෙන්න ඕන දැන් යන සීන් එකේ හැටියට.

    අනික ඕවා අස්සට කනෙක්ශන් වලින් රිංගන උන් ටිකත් සෙට් උනාම දැන් නම් intern/associate නෙවෙයි SSE කෙනෙක්ටවත් අමාරුයි හොද පැකේජ් එකකට හොද ජොබ් එකකට යන්න. දැන් නම් හොද පැකේජ් එකකට, හොද ජොබ් එකක් ,හොද කම්පැනි එකක සෙට් වෙන එක 70% ක් විතරම තමන්ගෙ වෙලාවම තමා බං කවුරු ටැලන්ට් එක ගැන හාඩ් වර්ක් ගැන මොන ලොරි ටෝක් දුන්නත්. හරියට ලක් එක කැරකෙන එකා ගොඩ යනවා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,959
    4,587
    113
    Abyss
    athe parak gahapn :P

    me dn ube tech slack eka mkakda?
    java+react.

    ඒත් දැන් ඔය පැත්ත focus කරන්නේ නෑ.

    SRE පැත්ත තමයි වැඩිපුර බලන්නේ..

    පුතා ඔය වගේ එකකට යන්න කලින් ලංකාවෙ ඉන්න system integartorsලා ගාව පොඩි intern පාරක් දාගන්න පුලුවන්ද බලන්න. eg: Nable, MITESP, KBSL. දැන් අලුත් ඒවත් තියෙනවා ඕනම්. ලඟදි එකක් පටන්ගත්තා neovista කියලා. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. good luck
    thanks boss. try එකක් දීල බලන්නම් KBSL associate දැම්ම මගෙ යාලුවෙකුට interview ආව එයා selected. මට interview ආවෙ නෑ.
    ------ Post added on Nov 29, 2024 at 11:57 PM

    දැන් වෙලා තියෙන්නෙ බං කොරෝනා වලින්/ රට බංකොලොත් උන එකෙන් අනිත් ඔක්කොම ෆීල්ඩ් වලට හොදි නැතිවෙන්න කෙල වෙලා IT උන් විතරක් ලක්ෂ ගනන් පඩි අරන් සැපේ ඉන්නවා දැකපු අනිත් උන් ඔක්කොමත් එකේක කෝස් කෑලි කරලා IT වලටම පනින්න ගත්තනෙ? දැන් සිවිල් engineering කරපු උනුයි, QS කරපු උනුයි, කොමස් ඩිග්‍රී කරපු උනුයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම IT වලට මුක්කු ගහලා ඉන්නෙ. අනික 2020 ඉදන් අහන අදන පොඩි උන් කරන්නෙම IT කෝස්. ඉතිං දැන් සැපයුම අසීමිතයි. ඒක නිසා ඩිමාන්ඩ් එක අඩුවෙලා තියෙන්නෙ. ඉස්සර සාමානයෙන් reputed company එකක් SSE වේකන්සි එකක් ලින්ක්ඩින් එකේ දාලා සතියකට විතර පස්සෙ ඇප්ලයි කරන්න බැලුවමත් 50 applicants වගේ තියෙන්නෙ සාමාන්‍යෙන්. දැන් නමක්වත් අහලා නැති startup එකකින් SSE vacancy එකක් දාලා තිබ්බත් පැය 6ක් යනකොට 100+ applicants. ඉතිං SSE එකකටත් ඔහොමනම් intern/associate ඒවට කොහොමද කියලා හිතාගනින්කො. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔය 100+ උන්ගෙන් 20ක් වත් නෑ හරිහමන් වැඩක් කරගන්න පුලුවන් උන් 😁 CV වල දාලා තියන ඒවා දැක්කම වකුගඩුත් ඇබරෙනවා. හැබැයි OOP කන්සෙප්ට් ටිකවත් ඔලුවෙ නෑ අඩුගානෙ. දැන් වෙලා තියෙන්නෙ කම්පැනි කරන්නෙ ඕනතරං applicants ලා ඉන්න නිසා interview කරන උන්ගෙන් හොදටම ෆ්‍රෆෝම් කරපු දෙතුන් දෙනා ශෝට් ලිස්ට් කරගෙන උන්ගෙනුත් අඩුම ගානක් ඉල්ලපු එකාව ජොබ් එකට ගන්න එක. ඒ නිසා ඉන්ටවිව් ප්‍රොසෙස් එකට පට්ට ලොකු කාලෙකුත් යනවා වගේම, ඉස්සර වගේ සුපිරි ටැලන්ටඩ් පොරක් උන පලියට ජොබ සෙට් වෙන්නෙත් නෑ. උබ ටැලන්ටඩ් වෙලා ඉල්ලන ගානත් අඩු වෙන්න ඕන දැන් යන සීන් එකේ හැටියට.

    අනික ඕවා අස්සට කනෙක්ශන් වලින් රිංගන උන් ටිකත් සෙට් උනාම දැන් නම් intern/associate නෙවෙයි SSE කෙනෙක්ටවත් අමාරුයි හොද පැකේජ් එකකට හොද ජොබ් එකකට යන්න. දැන් නම් හොද පැකේජ් එකකට, හොද ජොබ් එකක් ,හොද කම්පැනි එකක සෙට් වෙන එක 70% ක් විතරම තමන්ගෙ වෙලාවම තමා බං කවුරු ටැලන්ට් එක ගැන හාඩ් වර්ක් ගැන මොන ලොරි ටෝක් දුන්නත්. හරියට ලක් එක කැරකෙන එකා ගොඩ යනවා.
    application count එකටත් වැඩිය ප්‍රශ්නයක් intern ලට තියෙනවා දැන්.
    ඒ තමයි කලින intern කරපු එවුන් ආයම intern apply කරනවා.

    මම interview ගියපු එක startup company එකක select වුන candidates බැලුවා මන්.
    අවුරුදු 2ක් creative cloud එකෙයි තව company එකකයි intern කරල තියෙනවා.

    ඉතින් ඒ වගේ උන් ආය intern interview යද්දි උන්ට experience වැඩිනෙ කොහොමත්.

    ඔය ප්‍රශ්නේ දෙපාරක් මට වුනා දැන්.
    ------ Post added on Nov 30, 2024 at 12:04 AM

    Everything is preditermind
    is this a satire or your true belief?
    ------ Post added on Nov 30, 2024 at 12:10 AM

    අවිද්යා බූමියෙ ඉන්නකම් ඔහොම තමයි, ඕක ඉවරයක් වෙන්නැහැ

    සතර සතිපට්ටෙනෙ වඩන්න.. https://pitaka.lk/books/satipattana-vipassana/index.html
    සමහරුන්ට මන් කලින් දාපු බන ත්රෙඩ්ස් ටික කියෙව්වත් ඇති සෝවාන් වෙන්න

    naha, owa kara kiyala lbena deyk naha
    ------ Post added on Nov 29, 2024 at 5:36 PM
    මේක මම කියෙව්ව ටිකක්. මේක හොදයි. අහන්න දෙයක් recommend කරන්න බැරිද ?
    ------ Post added on Nov 30, 2024 at 12:27 AM
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,740
    1
    49,790
    113
    ප*යාගල
    sorry.com
    went interview at velaris. apart from 1 question I did really well. they even asked to solve 2 DSA questions. solved them.
    I was really happy thinking ok interview went well I will get selected.

    but what they told in the rejection email is your experience for this role is not enough.
    Ado mn dan dakke.meke mn dana kellek work kranwa bn Qa . Eki hena gon bn kohoma select unada danne na oka assta. Gon kiyanne amu gon

    උබ ටැලන්ටඩ් වෙලා ඉල්ලන ගානත් අඩු වෙන්න ඕන දැන් යන සීන් එකේ හැටියට.
    මේක නම් ඇත්ත.ගොඩක් උන් දෙන්නෙ අතින් කාල හරක් බලන salary
    ------ Post added on Nov 30, 2024 at 5:41 AM

    ඒ තමයි කලින intern කරපු එවුන් ආයම intern apply කරනවා.
    Codegen වගේ උන් ඔය සක්කිලි වැඩේ කරනවා. මාස 6න් 6 ට ඉන්ටර්න් ලගෙන් දුවන්නෙ උන්
    ------ Post added on Nov 30, 2024 at 5:43 AM