Questions Will CRIB statues matter when Migrating ?

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    I have an small loan with NTB bank, which they have charged me over 19.75 pa and forcing me to pay the balance which i have already paid almost 30% of the loan, the Capital Balance is somewhat 300,000.00 but they sum upto 500,000.00 odd, i really don't want to pay that that unless this stupid bank revise the rate interest rate and give me a sensible solution or I will leave it as it is, but we are planning on migrating by next year, my wife will be the main applicant and I will be secondary, will this be an issue when applying ? please let me know if someone has gone through this !

    Thanks Guys !
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    ගත්ත නම් ගෙවපන් යකෝ මගුල් කියවන්නෙ නැතුව.රේට් එක බලල ගන්න එක උබේ වගකීම .උබට ප්‍රශ්නයක් නැතත් ඇප අත්සන් කරපු උන්ට ජීවිතේට කොහෙන්වත් ණයක් ගන්ඩ වෙන්නෙ නෑ උන්ට උසාවි ගානෙ යන්ඩත් වෙනව.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    අනේ යකෝ , හරියට කියවපන් මේක personal loan එකක් මේකේ කව්රුත් ඇප නැ , උබ වගේ ගොන් වස්සෙක් , පොඩ්ඩක් කියවන්න ඉගන ගනින් එක උබට ප්‍රයෝජනවත් වෙයි , මේක උසාවි යන Loan එකක් නෙවෙයි, උන් නඩු කියන්නේ නැ + මේකේ interest එකේ ලොකු issue එකක් තියනවා , දැන් පලයන්

    හැම personal ලෝන් එකටම ඇප ගන් නෑ කියල එකක් නෑ නෙ .උබ ඒක මේකෙ දාලත් නෑනෙ. අනුන්ට පන්ඩිත කම් කියවන වෙලේ උබ කියවන්ඩ ඉගෙන ගත්ත නම් ලෝන් එක ගන්ඩ කලින් ගෙවන වාරිකේ , ලෝන් රේට් එක ගැන හොයල බලල ගන්ඩ තිබ්බනෙ.දැන් මේකෙ thread දදා දගලන්නෙ.උබල වගේ හොරට පොලු තියල මාරු වෙන උන් හින්ද තමයි bank වලින් අහින්සක මිනිහෙක් ලෝන් එකක් ගන්ඩ ගියත් දාහක් ජාති බලන්නෙ
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    පකො නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳපන්, loan එකේ සියයට තිහක් ගෙවලා තියෙද්දි , මට නොකියා මගේ intrest rate එක වැඩි කරද්දි මට ඔහේ ගෙවාගෙන යන්න පුකෙ අමාරුවක් නෑ , උඹට එහෙම අමාරුවක් තියෙනවා නම් ගෙවපන් , මම මේ වෙනකොට schedule loans පහක් සෙට්ල් කරපු එකෙක් උඹ මගේ ගැන නොදැන කතා කරන්න එන්න එපා, මම ඇහුවේ මගේ ප්‍රශ්නේ , පණ්ඩිතකම් නොදොඩා ගිහින් වැඩක් බලාගනින් , පිස්සෙක් ......

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai

    Hoda wade pandithayata .. muwa andala bank eka sales person .. modaya. CRIB ekai immigration dept ekai connected . ubata yanna wenne na kukulo
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    Hoda wade pandithayata .. muwa andala bank eka sales person .. modaya. CRIB ekai immigration dept ekai connected . ubata yanna wenne na kukulo
    Mama Loan Eka Gatthe Fix Rate ekata, unta wenas karanna ba, rate eka 16.50 pa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    I don't think it will be an issue when applying for PR so far :)
    Its always better to negotiate with the Bank and settle before you leave.
    If they took any legal action it would be bad as they keep bugging your SL residence.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    I don't think it will be an issue when applying for PR so far :)
    Its always better to negotiate with the Bank and settle before you leave.
    If they took any legal action it would be bad as they keep bugging your SL residence.
    Thanks Finally received a sensible response,,

    Im discussing with the bank to settle the capital but they keep dragging this issue to recover the interest as well, Yes I do want to settle this as this not huge amount but I don't want to just pay it off like that since the bank has cheated in an official way ... Thanks Sir ! :)
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Thanks Finally received a sensible response,,

    Im discussing with the bank to settle the capital but they keep dragging this issue to recover the interest as well, Yes I do want to settle this as this not huge amount but I don't want to just pay it off like that since the bank has cheated in an official way ... Thanks Sir ! :)

    You just tell them you want to settle this now. Maximum they can do is including an early settlement penalty. Try to negotiate to avoid that if its possible. I would even pay that and get rid of it.

    These days interest rates are very low (like 9%-10%) so people apply new loans and settle existing loans. Some banks allow it without even early settlement penalties.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mama Loan Eka Gatthe Fix Rate ekata, unta wenas karanna ba, rate eka 16.50 pa

    Ithin bn uba me point eka mention karala manager kenek ekka katha karala loan settle karapanko. Iwarai ne.
    Ay nogewa inna hadanne?

    Itath uba kiyanawa wage fixed rate gaththa nam bank eka kohomada ehema terms change karanne?
    Fixed nam fixed. Un mokadda mekata kyana reason eka?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    You just tell them you want to settle this now. Maximum they can do is including an early settlement penalty. Try to negotiate to avoid that if its possible. I would even pay that and get rid of it.

    These days interest rates are very low (like 9%-10%) so people apply new loans and settle existing loans. Some banks allow it without even early settlement penalties.
    Thanks that's what looking forward to, all I need is the capital recovery to be settled down first with a reasonable early settlement but they guys are not willing to negotiate that's the issue. Bank is NTB
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    Ithin bn uba me point eka mention karala manager kenek ekka katha karala loan settle karapanko. Iwarai ne.
    Ay nogewa inna hadanne?

    Itath uba kiyanawa wage fixed rate gaththa nam bank eka kohomada ehema terms change karanne?
    Fixed nam fixed. Un mokadda mekata kyana reason eka?
    Reason eka mama salary remittance nawatthapu ekalu , 16.5 dunne salary remittance nisalu , mage current employer recommends to use BOC hence I had to move my salary remittance to that, somehow I spoke to their credit managers but can't get any favourable response , let's see I might give a try back.....
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    I have an small loan with NTB bank, which they have charged me over 19.75 pa and forcing me to pay the balance which i have already paid almost 30% of the loan, the Capital Balance is somewhat 300,000.00 but they sum upto 500,000.00 odd, i really don't want to pay that that unless this stupid bank revise the rate interest rate and give me a sensible solution or I will leave it as it is, but we are planning on migrating by next year, my wife will be the main applicant and I will be secondary, will this be an issue when applying ? please let me know if someone has gone through this !

    Thanks Guys !

    if you got the loan with Floating rate.. you are liable to pay the amount with the revised interest rates.

    If you got loan with fixed interest rate. Bank cant change the interest rates.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    if you got the loan with Floating rate.. you are liable to pay the amount with the revised interest rates.

    If you got loan with fixed interest rate. Bank cant change the interest rates.
    It's the fix rate not floating rate
     
    Sen-lu

    Well-known member
  • අනේ යකෝ , හරියට කියවපන් මේක personal loan එකක් මේකේ කව්රුත් ඇප නැ , උබ වගේ ගොන් වස්සෙක් , පොඩ්ඩක් කියවන්න ඉගන ගනින් එක උබට ප්‍රයෝජනවත් වෙයි , මේක උසාවි යන Loan එකක් නෙවෙයි, උන් නඩු කියන්නේ නැ + මේකේ interest එකේ ලොකු issue එකක් තියනවා , දැන් පලයන්
    ඇයි බං ඔය loan එකට නඩු වැටෙන්නේ නැත්තෙ.
    ඔය case එක ගැන තෙ‍්‍රඩ් එකක් තිබුන මේකෙ, ලින්ක් එක ලැබුණොත් දාන්නම්. ඉස්සර නම් crib බැලුවෙ නැ. ළඟකදී නම් ඕක ගැන හොයල බැලුවෙ නෑ බං.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    ඇයි බං ඔය loan එකට නඩු වැටෙන්නේ නැත්තෙ.
    ඔය case එක ගැන තෙ‍්‍රඩ් එකක් තිබුන මේකෙ, ලින්ක් එක ලැබුණොත් දාන්නම්. ඉස්සර නම් crib බැලුවෙ නැ. ළඟකදී නම් ඕක ගැන හොයල බැලුවෙ නෑ බං.
    Ow ban make godak aduna case ekkak, bank eka dena offers practical na , meke amount eka podi nisa bank ekata Nadu kiyana eka padui, legal yanawa nam amount has to be above 500,000 or it will go to JP. I don't want to drag that but all I need is to settle the capital at a reasonable panalty , imagine the loan you took at 16 pa being charged at 19.75 pa ?

    And the funniest story is Machan , though I paid more than 30% of the total maturity ,my capital being only deduced less than 10 - 12%. I understand they recover the interest first but this is unacceptable. Let's see I asked them time til end of next month to settle the amount at once if they offer me the capital

    Friend.. The first thing when you take a loan is to read the "fine print". They always have clauses that can be flexed to their benefit.

    It's certainly not funny. You borrowed Rs 500,000 at 16% pa. Lets say you intended to repay in 5 years. Then you need to pay monthly slightly more than Rs 12,000. In 5 years you would have paid the bank a total of Rs 730,000. Initially major component of your installment will go towards the servicing of the interest with the capital moving down slowly. That's the reason why even though you paid 30% of the loan, the capital only lowered by 12%. You cannot do anything about it, that's the way any bank loan will work.

    But sure you can talk with them and settle the loan immediately with a negotiated penalty. Many financial institutions allow it and also the conditions might be already in your loan contract with them.

    They must have had in the fine print that the rate you were initially granted was subject to your salary being deposited there - and thus t's a special rate. When you quit that they have the right to move the rate upwards. At least it will be their argument.
    I am not an employee of NTB or any bank. Just trying to point out where things stand.
    It's a three years 36 installments and I paid 12 out of 36 without any issues, my monthly rental was 16,800 then suddenly went up to 18400.00

    I have formally informed them that I will be taking my salary remittance but they never acknowledged by informing me back but rose the installment

    Yes I'm talking to them.....
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    මේකේ එක එක්කෙනා කියන දේවල් අහන්නේ නැතුව හොදම දේ තමයි බෑන්ක් එකට ගිහිල්ලා මැනේජර් එක්ක කතා කරලාම විසදගන්න එක