William~&~Kateගේ~කලින්~පෙම්වතියන්~පෙම්වතුන්~ටික

france

Banned
Apr 23, 2011
267
48
0
Prince charles could be the last full royal blooded person.As Diana is a common, prince william is half royal blooded.Kate is also from common.Therefore royal blood is replaced by common blood
එංගලන්ත රජ පවුලේ අවසාන පූර්ණ රාජකීයා චාල්ස් කුමරු වේ. ඩයනා කුමරිය බ්‍රිතාන්‍යය සාමාන්‍ය පවුලක තරුණියක් නිසා, විලියම් කුමරු අර්ධ රාජකිය පවුලේ අර්ධ රාජකීය පුරුකකි.අර්ධ රාජකීය අයට රජකම අහිමි වන නිසා එඩ්වඩ් කුමරුට 1940දී රජකම අත හැරීමට සිදුවින.කේට් කුමරියත් සාමන්‍යය පවුලක තරුනියක් වෙන නිසා එංගලන්ත මීලග රාජ පරම්පරාව අර්ධ රාජකීය සහ සාමන්‍ය පවුල් අතර මිශ්‍රනයකි.
.:(:(:(
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Prince charles could be the last full royal blooded person.As Diana is a common, prince william is half royal blooded.Kate is also from common.Therefore royal blood is replaced by common blood
    එංගලන්ත රජ පවුලේ අවසාන පූර්ණ රාජකීයා චාල්ස් කුමරු වේ. ඩයනා කුමරිය බ්‍රිතාන්‍යය සාමාන්‍ය පවුලක තරුණියක් නිසා, විලියම් කුමරු අර්ධ රාජකිය පවුලේ අර්ධ රාජකීය පුරුකකි.අර්ධ රාජකීය අයට රජකම අහිමි වන නිසා එඩ්වඩ් කුමරුට 1940දී රජකම අත හැරීමට සිදුවින.කේට් කුමරියත් සාමන්‍යය පවුලක තරුනියක් වෙන නිසා එංගලන්ත මීලග රාජ පරම්පරාව අර්ධ රාජකීය සහ සාමන්‍ය පවුල් අතර මිශ්‍රනයකි.

    .:(:(:(

    adaraya karala badinaw anam owa ithn ohoma thamai
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    උබට එකට දුක මොකද???:eek::eek::confused::confused:
     
    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    උබට එකට දුක මොකද???:eek::eek::confused::confused:
    මට හිතෙන්නේ රජපවුලට සාමාන්‍ය අය විවාහ කරගන්න දුන්න එක වැරදියි.කුලවත් අය රජ පවුලේ ඉන්න කොට තමයි ගෞරවයක් ඇති වෙන්නේ.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මට හිතෙන්නේ රජපවුලට සාමාන්‍ය අය විවාහ කරගන්න දුන්න එක වැරදියි.කුලවත් අය රජ පවුලේ ඉන්න කොට තමයි ගෞරවයක් ඇති වෙන්නේ.
    ubatath hithena dewal ;);)
     
    gama22

    Well-known member
  • Mama me baluwe mun denata amuthu kaaali ehama thiyenawada kiyala mechara katiya denna gena dagalanne. he heee "Prince" kiyana ekatane me dagalnne. habi muuu aunty la talk karana porakda kohedo:P kochara kal oya deege thayai da danne neha. pana dagena magul kawata:lol::lol::lol:
     
    Last edited:

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    Matat enna kiyala kiwwa

    Boru neme

    හරි උබලට මාව මෙච්චර කියල සුවර් නෑ නේ ??

    හරි ඉදා මෙන්න ඉන්විටෙසෝන් එක

    215441_1873369588601_1071999321_2160992_5058309_n.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙට් ගේ ඉස්සර හිටිය කොල්ලා මෙන්න මේ සින්දුව කියයි වෙඩින් එකේ
    :D:D:D
     
    viranjan87

    Member
    Mar 26, 2007
    767
    5
    0
    col_sL
    ate RUPERT FINCH ව අත ඇරලා William කුමාරය එක්ක යාලු වෙලා.ඔන්න ඔහොමලු මේ ලෝකේ හැම තැනම වෙන්නේ.

    :yes::yes::yes::yes::confused::confused::confused::yes::yes::yes: