Wilpattu විල්පත්තු 4x4

Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
Machan maru ... Supiri pics. hebei machan 4WD recovery karaddi oyavage vehicles athare inna eka hoda nehe.. Poddak e gena avadanaya yomu karnna. good luck mate !
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි දෙයියෝ අපිට මේවා පෙන්නලා පිස්සු හදවන්නේ...:shocked::shocked::shocked::shocked:

    තැන්කූ මචන් පින්තුර ටිකට... සුපිරි ආතල් එකක් අරගෙන තියනවා කට්ටිය..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන්
    11.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමන්ගේ වාහන වලින් නොදැනුවත්ව යන්න ගියාම කැලේ විනාශ වෙනවා
    මේවා දැන්වත් නවත්තන්න ඕනේ
    වනජීවී එකේ ගයිඩ්ලා එක්ක යාල යද්දිත් දැන් ඔය ටිකම තමයි
    ටයර් පාරවල් වලට කැලේ මඩ ගොඩවල් හැදිලා දැන් කැලේ කඩාගෙන වාහන යන්නේ
    පොඩි පොඩි සත්තු කොච්චර මැරෙනවා ඇතිද
    :(:(:(:(
     

    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    තමන්ගේ වාහන වලින් නොදැනුවත්ව යන්න ගියාම කැලේ විනාශ වෙනවා
    මේවා දැන්වත් නවත්තන්න ඕනේ
    වනජීවී එකේ ගයිඩ්ලා එක්ක යාල යද්දිත් දැන් ඔය ටිකම තමයි
    ටයර් පාරවල් වලට කැලේ මඩ ගොඩවල් හැදිලා දැන් කැලේ කඩාගෙන වාහන යන්නේ
    පොඩි පොඩි සත්තු කොච්චර මැරෙනවා ඇතිද
    :(:(:(:(

    parawal tika carpet karmuda ?