Wilpattu විල්පත්තු 4x4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    depends on the trail macho. wilpattu dry season eke, yala block 01 (except sathmaga) wage yanawa nam winch ona wenne na kohethma.

    එල එල. අපි කැබිලිත්තෙ ගියා බයික් වල නම්. දැන් ආසාවක් ඇවිත් තියෙන්නෙ කැබ් එකේ යන්න හොද ඔෆ් රෝඩ් ගමනක්. එකම අවුල වින්ච් එකක් නෑ. :(
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    එල එල. අපි කැබිලිත්තෙ ගියා බයික් වල නම්. දැන් ආසාවක් ඇවිත් තියෙන්නෙ කැබ් එකේ යන්න හොද ඔෆ් රෝඩ් ගමනක්. එකම අවුල වින්ච් එකක් නෑ. :(

    kebiliththe yanawa nam wich eka nathuwa yanan epa. and thani wahane yanna epa. at least wahana dekak yaman. bog down unoth sorryma thama thani eka gihin..
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    බදුර්දින් කියන ඌරා හිටියේ නැද්ද