වින්ච් එක නැතුව ගියොත් කෙල වෙයිද ?
depends on the trail macho. wilpattu dry season eke, yala block 01 (except sathmaga) wage yanawa nam winch ona wenne na kohethma.

එල එල. අපි කැබිලිත්තෙ ගියා බයික් වල නම්. දැන් ආසාවක් ඇවිත් තියෙන්නෙ කැබ් එකේ යන්න හොද ඔෆ් රෝඩ් ගමනක්. එකම අවුල වින්ච් එකක් නෑ.![]()