Wimal Weerawansa | විමල් වීරවංශ

attachment.php
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පචා යුදේ කියලා නේද පොස්ටර් වල ගහල තියෙන්නේ
    ඇයි ‍ඒ ...........................:shocked::shocked:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    porage kata nisa thamai pora oya thathwe inne. no weda. katen thamai weda. eth hema dama oka karanda be. eka pora danawa. ekane me dawas wala giriya pupagena kade yanne. ;P
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හොද කථිකයෙක් කියලා යටි හිත කියනවා විතරක් නෙමෙයි, ඒ බව අපි එලි පිටම පිලි ගන්නව...
    ඒ උනාට ඒ කටින් එන්නේ කුනුයි, මඩයි විතරනේ...


    පව්...සීගිරි නගින්න බැරි උන, සමනල වන්දනා කරන්න බැරි උන අහිංසකයා...
    එස්.එෆ් මුලින්ම මරන්න හිටපු ලිස්ට් එකේ මෙයාගේ නමත් තිබ්බ කියලා, මේයාම කියා ගත්තා...
    වෙන වැඩ නැතුවටනේ... :P
     
    Last edited: