එක්සත් ජාතීන්ගේ සංවිධානයට මහින්දටවත්, ෆොන්සේකාටවත් යුද අපරාධ චෝදනා කරන්න අපහසුයි.මොකද උන් දෙන්නා නීතී උපදෙස් මත අන්තිම සටන වේලාවෙ රටින් පිට වෙලා හිටියේ මචෝ.
ඒක නෙවෙයි රට වෙනුවෙන් ,හමුදා සෙබලු වෙනුවෙන් අපේ කාලයේ දේශපාලන නයකයන් සිය ජීවිතය පූජා කරන ආකාරය මොනවට පෙන්නා දුන් විමල් වීරවංශ සහෝදරයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමුද? එලම කිරි...
මේ වගේ බූරුවෝ තමයි 1971, 1989 මේ රටේ දේශප්‍රේමී අරගල වලට නායකත්වය දීලා අහිංසක තරුණයෝ දහස් ගනනින් පොළොවට පස් කරේ නේද?
![]()
![]()
![]()
![]()

![]()
me kohenda ban meka
meka sirada
habai meka thama script eka....![]()