විමල් වීරවංශ මහතා තමන් පාසැල් කාලයේ ගණිත ගැටලු විසදූ ආකාරය ගැන සිහිපත් කරයි.
https://www.facebook.com/video.php?v=10204781363150205
https://www.facebook.com/video.php?v=10204781363150205
තෝ වගේ පොන්න රිලවෙක් 2013 ෆොටෝ එකක් දැම්මේ මඩ ගහන්නද??? ලැජ්ජයි ඕයි... රු 100 ටයි රෙප් වලටයි කඩේ යන පොන්නයෝ...![]()
රන්ගොජාගේ අනුරාධපුර ගොන්පාර්ට්...
අනුරාධපුරදී තිබුන හොරරජාගේ රැස්වීමට රට පුරාම ඉන්න සෙනග ඇද්දා. ආපු එවුන්ට අරක්කු භාගයයි,බත් පැකට් එකයි,බොන්න පැණිබිම සහ ස්නැක් එකක්. ඊට අමතරව රුපියල් 2,000 ක් දෙනවා.ලස්සන වැඩේ කියන්නේ රන්ගොජා කතා කරද්දී රැස්වීමට ගෙන්නපු එවුන් හොදට ගසලා,උන්ට කෙලින් ඉන්නත් බෑ. මම කියනවට නෙමෙයි,වීඩියෝ එක බලපල්ලා.රන්ගොජාම උගේ රැස්වීමට ගෙන්නපු මිනිස්සුන්ට කියනවා කෙලින් ඉන්නවා කියලා.
වීඩියෝව බලන්න. මුල් හරිය බලහල්ලා.

තෝ වගේ පොන්න රිලවෙක් 2013 ෆොටෝ එකක් දැම්මේ මඩ ගහන්නද??? ලැජ්ජයි ඕයි... රු 100 ටයි රෙප් වලටයි කඩේ යන පොන්නයෝ...
http://www.sundaytimes.lk/130505/new...ike-43170.html
![]()
තොපි මෙච්චර අසරනවෙලාද???![]()

ඉතිං දැන් අපිට මොකක්ද කියන්නෙ? 2013 CTB බස් වලින් ඇද්ද එක හොදයි කියන්නද?
පව් නොදි ඔය උබලගෙ තියෙන මීටිමකට ගිහිල්ල බත් පැකට් එකයි බෝතලෙයි අරං හුරේ පාරක් දාලා වරෙං බං.

ඉතිං දැන් අපිට මොකක්ද කියන්නෙ? 2013 CTB බස් වලින් ඇද්ද එක හොදයි කියන්නද?
පව් නොදි ඔය උබලගෙ තියෙන මීටිමකට ගිහිල්ල බත් පැකට් එකයි බෝතලෙයි අරං හුරේ පාරක් දාලා වරෙං බං.

මුන් වගේ හරක් තමයි අධිරාජ්යවාදි කුමන්තරන විසදන්න ඉන්නේ. හපොයි මුන්ට ගිය මගේ රට