Win 10 update එකෙන් පස්සෙ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    Win 10 update එකෙන් පස්සෙ.

    මචං win 10 creator update එකෙන් පස්සෙ මාර විදියට C: drive එකේ space අඩුවෙලා...:baffled:

    උඹලගෙත් මෙහෙමද? මේක නැති කරගන්න ක්‍රමයක් නැද්ද? :confused:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    මචං win 10 creator update එකෙන් පස්සෙ මාර විදියට C: drive එකේ space අඩුවෙලා...:baffled:

    උඹලගෙත් මෙහෙමද? මේක නැති කරගන්න ක්‍රමයක් නැද්ද? :confused:

    Na magenam.mn kelinma creators update thibba torrent ekak bawe.eth msn dakka godak tech forums wala 30GB withara monawado file wagayak ithuru wena scene ekak wadak natht.update eka 4Gb da koheda ne?

    https://www.windowscentral.com/how-...nstalling-windows-10-fall-creators-update?amp
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Update එකට පස්සෙ windows upgrade installation bakup files ඇති 15GB විතර. Ccleaner දාල clear කරපන් මචන්