Ado win 10 update aka thama mage PC akata awith na, ath mam ISO aka down karala USB akata damma, aken upgrade kaloth awl yaida? 


ඉවසල හිටින්.

iwasanna bari seen aka neve ban, dan upgrade aka awoth aye 3gb witara baanna epa, akai baluwe![]()

පැටියා;18743389 said:තියෙන්නෙ Genuine 7/8 නම් කිසි ගින්නක් නෑ ISO ඒකෙන් Upgrade කලාට.
ISO ඒක Mount කරලා Setup exe ඒක රන් කරන්න.![]()

මාත් ඔහොමයි කලේ.Elaaaz, Genuine thama thiyenne, upgrade karala daanawa ahenao onna ohe![]()

කී ඉල්ලන්නෙ නෑ Upgrade වෙද්දි.ado, install karaddi key aka illaida? mokadda denne illuwoth?
පැටියා;18743396 said:මාත් ඔහොමයි කලේ.
Upgrade වෙන අතරෙ Internet ඒකට Connect කරලා තියන්න.![]()
හොදයි අවුලක් නෑ. Touch pad අවුලක් තිබ්බා Windows Update එකෙන් දෙන Driver එක කේස්. 8 වල Driver එක දැම්මා unwanted updates block කරන්න දීපු tool එකෙන් Windows update එක දෙන driver එක block කරලා.උබට වින් 10 සැටිස්ද?මම තාම upgrade කරේ නෑ..7 තියෙන්නේ..

පැටියා;18743412 said:හොදයි අවුලක් නෑ. Touch pad අවුලක් තිබ්බා Windows Update එකෙන් දෙන Driver එක කේස්. 8 වල Driver එක දැම්මා unwanted updates block කරන්න දීපු tool එකෙන් Windows update එක දෙන driver එක block කරලා.![]()

පැටියා;18743412 said:හොදයි අවුලක් නෑ. Touch pad අවුලක් තිබ්බා Windows Update එකෙන් දෙන Driver එක කේස්. 8 වල Driver එක දැම්මා unwanted updates block කරන්න දීපු tool එකෙන් Windows update එක දෙන driver එක block කරලා.![]()
task scheduler eka open karama me error tika enavada?
user feed synchronization
svcrestarttask
schedule scan
reboot
policy install
queuereporting
sih
scheduledstart
automatic app update
methanin tikka fix karagatta namuth hama ekama fix karanna ba vage

පැටියා;18743546 said:
windows 10 bug ekak vage ehenam.