ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    පැටියා;18743389 said:
    තියෙන්නෙ Genuine 7/8 නම් කිසි ගින්නක් නෑ ISO ඒකෙන් Upgrade කලාට.
    ISO ඒක Mount කරලා Setup exe ඒක රන් කරන්න. :)

    Elaaaz, Genuine thama thiyenne, upgrade karala daanawa ahenao onna ohe :cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    පැටියා;18743396 said:
    මාත් ඔහොමයි කලේ.
    Upgrade වෙන අතරෙ Internet ඒකට Connect කරලා තියන්න. :)

    උබට වින් 10 සැටිස්ද?මම තාම upgrade කරේ නෑ..7 තියෙන්නේ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබට වින් 10 සැටිස්ද?මම තාම upgrade කරේ නෑ..7 තියෙන්නේ..
    හොදයි අවුලක් නෑ. Touch pad අවුලක් තිබ්බා Windows Update එකෙන් දෙන Driver එක කේස්. 8 වල Driver එක දැම්මා unwanted updates block කරන්න දීපු tool එකෙන් Windows update එක දෙන driver එක block කරලා. :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    පැටියා;18743412 said:
    හොදයි අවුලක් නෑ. Touch pad අවුලක් තිබ්බා Windows Update එකෙන් දෙන Driver එක කේස්. 8 වල Driver එක දැම්මා unwanted updates block කරන්න දීපු tool එකෙන් Windows update එක දෙන driver එක block කරලා. :)

    ok මචන්.මාත් දාගන්නවා අද හෙටම.:)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Machn mageth thaama upgrade eka avilla ne. Bt notification eka nam thiyenava. Mama hithanne mage Dell OEM ekak thiyenne. Upgrade eka enakan innada nathnam wenama download karala install kaloth avulak nadda?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මගේ තවම notification එක විතරයි බන් තියෙන්නේ. හරියට 29 ට කලින් වගේ. උප්දටේ check කළාටත් වැඩක් උනේ නැහැනේ? දැනට කරන්න ඕනේ හැම විදිහටම කල (CMD එකේ වැඩේ එහෙම)
     
    x265

    Member
    Jul 30, 2015
    26
    2
    0
    පැටියා;18743412 said:
    හොදයි අවුලක් නෑ. Touch pad අවුලක් තිබ්බා Windows Update එකෙන් දෙන Driver එක කේස්. 8 වල Driver එක දැම්මා unwanted updates block කරන්න දීපු tool එකෙන් Windows update එක දෙන driver එක block කරලා. :)

    task scheduler eka open karama me error tika enavada?

    user feed synchronization
    svcrestarttask
    schedule scan
    reboot
    policy install
    queuereporting
    sih
    scheduledstart
    automatic app update

    methanin tikka fix karagatta namuth hama ekama fix karanna ba vage