WIN 11 UPDATED

Amilap1

Well-known member
  • Oct 31, 2015
    777
    838
    93
    mama nam hithanne un parana devices atha arinaa kiyalada manda kiyanne -

    habai onama ekakata win 11 gahanna puluwan karala thiyena video ekak dakka man youtube eke
    Ow mchn eth update en nalu ehma krta psse . Mun 8gen uda ewa wikuna ganna yatin ghpu plan ekk wanna brida meka? Win 11 ghnna . Hmoma wage ethkta 8gen uda ekak hdnwne
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    අම්මෝ මම නම් වින්ඩෝස් 10 ආපු කාලේදී පු* අමාරුවට දාගෙන කෙලව ගත්තා... :rofl: අයේ නම් දාන්නේ නෑ
    Windows 11 එක මමත් දාලා බැලුවා වැඩක් නෑ බන් Windows 10 එකම තමා Windows 11 වලට වඩා Windows 10 එක හොඳටම හොඳයි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Windows 11 එක මමත් දාලා බැලුවා වැඩක් නෑ බන් Windows 10 එකම තමා Windows 11 වලට වඩා Windows 10 එක හොඳටම හොඳයි

    දාගත්තු අයගෙන් 99% ම කියන්නේ ඔය දේ බන්. Settings icon වෙනස් කරලා වගේ පොඩි දේවල්.. තාම Preview නිසාද දන්නේ නැහැ..
     
    • Like
    Reactions: HKavinda