Insider programme eke Dev chnnel elata 2021 june 24ta kalin register wela hitiya ayata leak nowunu ofooicial developer version eka awa update ekaka widiyta
Mama hithuwe oya eka dagena kiyla
Dev/Beta update 2k thmyi neda
Dev release eke bug thibunoth okkoma hadala ne beta version eka ewnne
Insider programme eke Dev chnnel elata 2021 june 24ta kalin register wela hitiya ayata leak nowunu ofooicial developer version eka awa update ekaka widiyta
June 24 ට කලින් විතරක් නෙමෙයි පස්සේ Reg උන අයටත් මේ Update එක ආවා. මන් දාගෙන ඉන්නේ ඒ Update එක තමයි. මේක Update එකක් විදිහට ආව එක ඇත්ත. Microsoft අය Official ISO එකක් මේකට Release කරේ නැ,
https://uupdump.net
මේ Site එක හරහා අපිට ඕනිම Insider Preview Update එකක් Official Microsoft Servers වලින්ම Download වෙලා Auto ම Bootable ISO එකක් හැදෙනවා. මම අන්න එහෙමයි මේ Official Update එක Fresh Install එකක් විදිහට Install කරේ.
Dev/Beta update 2k thmyi neda
ඔව් දෙකක් තමයි. නමුත් දැනට Beta Update එකක් තාම ඇවිත් නැ. Dev Channel එකට අවෙත් Dev Build එකක් සහ Leak උනෙත් Dev Build එකක්. මෙන්න Official Update එකේ මගේ Properties වල පෙන්නන විදිහ.
Edition Windows 11 Home Single Language
Version Dev
Installed on 7/1/2021
OS build 22000.1
Experience Windows Feature Experience Pack 321.15400.0.3
ඉස්සරහට Beta එකක් එයි.