Win 7 Help macha

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Image එක Nero එකෙන් ඕපන් කරලා එහෙම්ම Write කරපං.. වෙන මොකුත් කරන්න ඕන නෑ.. Bootble විදියට හදල තියෙන්නෙ..

    https://kat.cr/windows-7-all-in-one-pre-activated-excellent-t7661549.html

    ඕක බාගනිං..

    WINDOWS 7 BASIC
    WINDOWS 7 HOME
    WINDOWS 7 HOME PREMIUM x86 x64
    WINDOWS 7 PROFESSIONAL x86 x64
    WINDOWS 7 ULTIMATE x86 x64
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"

    budiyoo

    oke crack nedda ? 1 month trial ekakda ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    budiyoo

    oke crack nedda ? 1 month trial ekakda ?
    Pre-Activated එකක් බං.. ඔටෝ Activated වෙනවා..
    බාගනිං..
    අනික Activator ඕන තරම් තියෙනව බං ඕවට..
    ඔච්චර හිතන්න දෙයක් නෑ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බම්ප් තමයි සහෝ ඔය badi කියලා තියන විදියට කොරහන් දැන් දැක්කේ උබේ මෙසේජ් එඅල
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Pre-Activated එකක් බං.. ඔටෝ Activated වෙනවා..
    බාගනිං..
    අනික Activator ඕන තරම් තියෙනව බං ඕවට..
    ඔච්චර හිතන්න දෙයක් නෑ..

    ela ela

    baa ganna gaman inne

    hithanna deyak ne kiwwata kochchara dewal hithe thiyagenada ban ba ganne :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ela ela

    baa ganna gaman inne

    hithanna deyak ne kiwwata kochchara dewal hithe thiyagenada ban ba ganne :dull:
    ඔය KAT එකේ සීඩ්ස් වැඩිම, කොමෙන්ට් වැඩිම, ලයික් වැඩිම Windows 7 ISO එක දුන්නෙ.. බයවෙන්න දෙයක් නෑ..:dull: මොක උනත් ඕක ඉන්ස්ටෝල් වෙනවනේ.. ක්‍රැක් උනේ නැත්තං ඇක්ටිවේටර් එකක් බෑවා දැම්මා.. එච්චරයි.. :dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔය KAT එකේ සීඩ්ස් වැඩිම, කොමෙන්ට් වැඩිම, ලයික් වැඩිම Windows 7 ISO එක දුන්නෙ.. බයවෙන්න දෙයක් නෑ..:dull: මොක උනත් ඕක ඉන්ස්ටෝල් වෙනවනේ.. ක්‍රැක් උනේ නැත්තං ඇක්ටිවේටර් එකක් බෑවා දැම්මා.. එච්චරයි.. :dull:

    Hako ehenan :dull:
     
    Last edited: