Win 7 original Backup???

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
මා ගාව තියෙන්නේ Acer Aspire 5750 වර්ගයේ ලැප්ටොප් එකක්.එක ගන්නකොටම මට genuine win 7 දාල තමයි හම්බුනේ.නමුත් recovery disk එකක් හම්බුනේ නැ.
මට මේ OS එකේ bootable recovery disk එකක් හදාගන්න ඕනේ.මම net එකේ බැලුව.එතකොට හම්බුනා acer erecovery kiyala option එකක්.නමුත් ඊට අදාළ software එක මගේ ලැප එකේ ඉන්ස්ටල්ල් වෙලත් නැ,එකට හරියන version එකක් ඇත්තෙත් නැ.වෙන version එකක් දැම්මම එක වැඩ කරන්නෙත් නැ.
මට මේකට විසදුමක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රිකවරි ඩිස්ක් ක්‍රියේටර් වගේ සොෆ්ට්වෙයා එකක් ඇති ප්‍රී ඉන්ස්ටෝල්ඩ් ජෙනුයින් OS එකක් නම්. එහෙම නැත්තං ඉතිං ජෙනුයින්න් නොවෙන්න පුලුවන්. COA ප්‍රඩක්ට් කී එක තියනවනං ගෛාඩ යතෑකි.

    අනික මචං දැ එන ලැප් වලට රිකවරි ඩිස්ක් දෙන්නෙ නෑ. රිකවරි මීඩියා තියෙන්නෙ හාඩ් ඩිස්ක් එකේමයි (C එකේ. රිකවරි පාටිෂන් එකේ තියෙන්නෙ වින්ඩෝස් නෙවෙයි). ඒක නිසා C එක ෆෝමැට් කලා නම් ආය උඹට රිකවරි මීඩියා හදාගන්න බෑ රිකවරි පාටිෂන් එක තිබ්බා කියලා :P
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    පැටියා;12162599 said:
    ‍ලැපේ යට පැත්තෙ Windows 7 OA කියලා ස්ටිකර් එකක් තියනවද මේ වගේ?

    1270558000_86224332_1-Pictures-of--Buying-Windows-7-Prof-COA-Sticker-Only-100pcs-up-Needed.jpg

    na ne,,ekane prob eka
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    na ne,,ekane prob eka

    එහෙනම් පුතේ උඹේ වින්ඩෝස් 7 ජෙනුයින් නෙවෙයි උඹ විසින් රිටේල් කොපියක් සල්ලි දීලා වෙනම ගත්තෙ නැත්තං. ඕක බැකප් කර කර දඟලන්න එපා කොල්ලො. නෙට් එකෙන් 7 බාගෙන දාගනිං පයිරේටඩ් :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://windows.microsoft.com/en-US/windows7/What-is-the-Windows-Certificate-of-Authenticity

    What is the Windows Certificate of Authenticity?

    The Certificate of Authenticity (COA) is a special security label that accompanies legally licensed Microsoft software to help prevent counterfeiting. If you see the COA on a Microsoft software box, you know that the software and other items inside, such as media and manuals, are genuine. If your computer came with Windows already installed, look for the COA on the outside of your computer. If you have a small device (with a length or width of 6 inches or less), the COA might be under the battery.
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    පැටියා;12162665 said:
    එහෙනම් පුතේ උඹේ වින්ඩෝස් 7 ජෙනුයින් නෙවෙයි උඹ විසින් රිටේල් කොපියක් සල්ලි දීලා වෙනම ගත්තෙ නැත්තං. ඕක බැකප් කර කර දඟලන්න එපා කොල්ලො. නෙට් එකෙන් 7 බාගෙන දාගනිං පයිරේටඩ් :P

    නමුත් microsoft securty assencial දාල තියෙනවා නේ?genuine නෙවේ නම් එක දන්නා බැ නේද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නමුත් microsoft securty assencial දාල තියෙනවා නේ?genuine නෙවේ නම් එක දන්නා බැ නේද?

    :rofl:

    මෙන්න මේ ක්‍රැක් එක දාලා ඇත්තේ. ඕනෙ අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්. වැලිඩේට් කරන්නත් පුලුවන්. සිකුරිටි එසෙන්ෂල්ස් දාන්නත් පුලුවන්. ඔය කඩ කාරයන්ගෙ බොරු වලට අහු වෙන්න එපා බං. උඹට ලැප ගද්දි වින්ඩෝස් තිබ්බනම් අර ස්ටිකර් එක නැත්තං ජෙනුයින් නෙමෙයි. :P

    http://www.datafilehost.com/download-34ff1e47.html
     
    Last edited:

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    පැටියා;12166135 said:

    මට මේක හම්බුන එකක් මචන්.එක නිසා ඉතින් මට කරන්න දෙයක් නැ..
    මම ඔය crack එක දැම්මම windows updates දාන්නත් පුලුවන්ද?මම එක පාරක් windows update කළා.අවුලක් නම් වුනේ නැ.
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    පැටියා;12166135 said:

    :rofl:

    මෙන්න මේ ක්‍රැක් එක දාලා ඇත්තේ. ඕනෙ අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්. වැලිඩේට් කරන්නත් පුලුවන්. සිකුරිටි එසෙන්ෂල්ස් දාන්නත් පුලුවන්. ඔය කඩ කාරයන්ගෙ බොරු වලට අහු වෙන්න එපා බං. උඹට ලැප ගද්දි වින්ඩෝස් තිබ්බනම් අර ස්ටිකර් එක නැත්තං ජෙනුයින් නෙමෙයි. :P

    http://www.datafilehost.com/download-34ff1e47.html

    link eka dead machan...mata file eka upload karala denna puluwnda?