win 7 photo viewer problem :(

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla mama daala thiyenne windows 7 .....eke nomally photos open karaddi samahara eewa stuck wenawa ....... meka dan mala wadayak wela .......eka virus ekakda machanla ........ nathanam graphic wala mokakhari awulakda :( podi clue ekak demu .....thanx :cool:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මමත් කලින් Windows 7 දාල තියෙද්දි ඔය අවුල තිබ්බා... :(
    මම දැන් Windows 7 Alienware දාල තියෙන්නෙ, කිසි අවුලක් නැතුව වැඩ... :)