Win a Playstation 4

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    කිරියේ ගේම්ස්වලට කැමති අයට ඔන්න මන් චාන්ස් එකක් අරන් ආවා අලුත්ම Playstation 4 එකක් win කරන්න. කරන්න තියෙන්නෙ ජනවාරි 7 වෙනිදා රෑ 12 වෙන්න කලින් වැඩිම score එක ගහන්න. දැන්ම Google playstore එකට or Apple phones වලටත් තියෙනවා ගිහින් Keels power shopper game එක download කරලා ගහන්න. PS5 එක ඇවිත් තියෙන්නෙ වගේ මෝඩ කතා එපා ඒක ලක්ස ගානක් වෙනවනෙ තාම. Free දිනන්න කැමති අය විතරක් ගහන්න.
    මේක බොරුවක් නෙවේ අනික මම මේක දැම්මා කියලා මට වාසියක් නැහැ. මතක තියාගන්න 7 රෑ 12 වෙනකන් විතරයි

    131891893_3885222668183988_8936659547087270618_o.jpg
     
    • Like
    Reactions: hodakolla

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Okun dena ps4 ekak naha..

    Okun apen salli gani..

    Dont waste valuble time of elakiriyans.

    me videos tika balanna. boruvak kiyala anith ayage chance nathi karanna epa. kamathi kenek innavanan play karayi. if you think this is a spam just ignore it totally fine somebody else will take a PS4 home

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Awuruddakata kalin daapu videosne?
    මෙපාරත් දෙනවා මට මෙතන බොරු දාන්න ඔනෙ නෑ. මාත් win කලා
    Last day is 7th midnight. It's up to you!!!!!! if anybody need further details inbox. tips to win etc
     
    Last edited:
    • Like
    Reactions: BumbleB

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මෙපාරත් දෙනවා මට මෙතන බොරු දාන්න ඔනෙ නෑ. මාත් win කලා
    Last day is 7th midnight. It's up to you!!!!!! if anybody need further details inbox. tips to win etc
    umbeda anthima video eke inne :rofl:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    කිරියේ ගේම්ස්වලට කැමති අයට ඔන්න මන් චාන්ස් එකක් අරන් ආවා අලුත්ම Playstation 4 එකක් win කරන්න. කරන්න තියෙන්නෙ ජනවාරි 7 වෙනිදා රෑ 12 වෙන්න කලින් වැඩිම score එක ගහන්න. දැන්ම Google playstore එකට or Apple phones වලටත් තියෙනවා ගිහින් Keels power shopper game එක download කරලා ගහන්න. PS5 එක ඇවිත් තියෙන්නෙ වගේ මෝඩ කතා එපා ඒක ලක්ස ගානක් වෙනවනෙ තාම. Free දිනන්න කැමති අය විතරක් ගහන්න.
    මේක බොරුවක් නෙවේ අනික මම මේක දැම්මා කියලා මට වාසියක් නැහැ. මතක තියාගන්න 7 රෑ 12 වෙනකන් විතරයි

    View attachment 108559
    Rs.500 ට වඩා ඇට්ලස් බඩු ගත්තොත් විතරනෙ දිනන්න චාන්ස් එකක් හම්බෙනව කියන්නෙ 🤔
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    umbeda anthima video eke inne :rofl:
    Na. eka mama damme na. i don't want to expose!!!!

    Rs.500 ට වඩා ඇට්ලස් බඩු ගත්තොත් විතරනෙ දිනන්න චාන්ස් එකක් හම්බෙනව කියන්නෙ 🤔
    Na. game eka play karanakota out vunama e score eke idala continue karanna nam keels eken 500kata vada badu aran atlas product ekakuth ganna oni ethakota eyalagen illivama code ekak denava e code eka gahala game ela continue karala loku socre ekakata yanna puluvan.