Win Premium Accounts(උත්තර දෙන්න, දිනාගන්න)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊට වඩා හොදයි අර්ජුන් කමලනාත් :cool:

    හිහි ... ඌ නම් මොකාද වගේ ... මුන්ට නළුවෝ කියනවනේ බන් අපේ උන් ... මෝල් ගහක් ඇවිදිනවා වගේ මටනම් ඌව පේන්නේ :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තොට වෙන වැඩක් නැද්ද එකවුන්ට්ස් ගන්න මෙතන ඉන්නේ :frown: .. තෝව එකවුන්ට්ස් සෙක්ෂන් දාපු හින්ද තමා ක්‍රිකට් බෝර්ඩ් එක වලපල්ලට යන්නේ :baffled::oo: .. නොදමකින් ...ක්‍රිකට් වලට අබ සරණං !! :baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තොට වෙන වැඩක් නැද්ද එකවුන්ට්ස් ගන්න මෙතන ඉන්නේ :frown: .. තෝව එකවුන්ට්ස් සෙක්ෂන් දාපු හින්ද තමා ක්‍රිකට් බෝර්ඩ් එක වලපල්ලට යන්නේ :baffled::oo: .. නොදමකින් ...ක්‍රිකට් වලට අබ සරණං !! :baffled:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අපි වගේ ටැලන්ටඩ් කොල්ලො ඉන්න හින්දා තමයි යකෝ ක්‍රිකට් මෙහෙමහරි ගොඩ යන්නෙ,ඔන්න බලපන් මේ අවුරුද්දෙ T20 World Cup එක උස්සල තමයි තොගෙ කට වහන්නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අපි වගේ ටැලන්ටඩ් කොල්ලො ඉන්න හින්දා තමයි යකෝ ක්‍රිකට් මෙහෙමහරි ගොඩ යන්නෙ,ඔන්න බලපන් මේ අවුරුද්දෙ T20 World Cup එක උස්සල තමයි තොගෙ කට වහන්නෙ

    මෙහෙම ගියොත් T20 කප් එක හොරෙන් උස්සන් තමා එන්න වෙන්නේ ... :(:baffled: