මාමගේ රූපෙ දැක්කම පේනවා![]()

ඊට වඩා හොදයි අර්ජුන් කමලනාත්![]()


.. තෝව එකවුන්ට්ස් සෙක්ෂන් දාපු හින්ද තමා ක්රිකට් බෝර්ඩ් එක වලපල්ලට යන්නේ 
.. නොදමකින් ...ක්රිකට් වලට අබ සරණං !! 
තොට වෙන වැඩක් නැද්ද එකවුන්ට්ස් ගන්න මෙතන ඉන්නේ.. තෝව එකවුන්ට්ස් සෙක්ෂන් දාපු හින්ද තමා ක්රිකට් බෝර්ඩ් එක වලපල්ලට යන්නේ
.. නොදමකින් ...ක්රිකට් වලට අබ සරණං !!
![]()




හිහි ... ඌ නම් මොකාද වගේ ... මුන්ට නළුවෝ කියනවනේ බන් අපේ උන් ... මෝල් ගහක් ඇවිදිනවා වගේ මටනම් ඌව පේන්නේ![]()



තෝ අද බත් කන්න නෙමෙයි ඉතින්..![]()


shhh.........Mr Keylogger..![]()

තරගෙ ඉවරයි..
![]()

අපි වගේ ටැලන්ටඩ් කොල්ලො ඉන්න හින්දා තමයි යකෝ ක්රිකට් මෙහෙමහරි ගොඩ යන්නෙ,ඔන්න බලපන් මේ අවුරුද්දෙ T20 World Cup එක උස්සල තමයි තොගෙ කට වහන්නෙ

