මචන්ල දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් Windows 7 Professional එකට activator එකක් හොයල දෙනවද. ලොකු උදව්වක්
මගෙ ලග ඉස්සර එලකිරි එකේම මෙම්බර් කෙනෙක් දීපු key එකක් තිබ්බ professional එකට. ඒත් දැන් ඒක බ්ලොක් කරල කියල එනව.
මගෙ ලග ඉස්සර එලකිරි එකේම මෙම්බර් කෙනෙක් දීපු key එකක් තිබ්බ professional එකට. ඒත් දැන් ඒක බ්ලොක් කරල කියල එනව.
මම හිතන් හිටියෙ ඕකෙන් කරන්නෙ මාට්ටු උන වින්7 ෆික්ස් කරන එක විතරයි කියල
උඹ කියපු නිස දාල බැලුවෙ 