Win7 help!

thimal3000

Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    මචන්ල දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් Windows 7 Professional එකට activator එකක් හොයල දෙනවද. ලොකු උදව්වක් :) මගෙ ලග ඉස්සර එලකිරි එකේම මෙම්බර් කෙනෙක් දීපු key එකක් තිබ්බ professional එකට. ඒත් දැන් ඒක බ්ලොක් කරල කියල එනව.
     
    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    වැඩේ හරිද?

    ඔව් මචන් තන්ක්යූ වේවා! :D මම හිතන් හිටියෙ ඕකෙන් කරන්නෙ මාට්ටු උන වින්7 ෆික්ස් කරන එක විතරයි කියල :P උඹ කියපු නිස දාල බැලුවෙ :D thanks machan ;)
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔව් මචන් තන්ක්යූ වේවා! :D මම හිතන් හිටියෙ ඕකෙන් කරන්නෙ මාට්ටු උන වින්7 ෆික්ස් කරන එක විතරයි කියල :P උඹ කියපු නිස දාල බැලුවෙ :D thanks machan ;)

    එල මචන්.වින්ඩොව්ස් මාට්ටු වුනොත් ඕක ආපහු රන් කරන්න.ඊට් පස්සේ අන් ඉන්ස්ටොල් කරලා මැශින් එක රීස්ටාර් කරන්න.ඊට පස්සේ ආපහු ඕක රන් කරලා ඉන්ස්ටොල් කරන්න.එතකොට හරි.
     
    එල එල :D