Win7 Log On Screen එක වෙනස් කරමුද?
හැමදාම එකම Log On Screen එක දැකලා මටනං එපා වෙලා, 
Log On Screen එක වෙනස් කරගන්න හිතලා, පොඩි පාරක් දානකොට මෙන්න මේක හම්බ උනා..
ඔන්න ඉතිං Elakiri යාලුවෝ ටිකටත් Share කලා
මේකෙන් පුලුවන් අපිට කැමති Picture එකක් Log On Screen එකට දා ගන්න
මෙන්න මේක තමයි මම දාල තියන්නේ.
මෙතනින් Tool එක ඩවුන්ලෝඩ් කරගන්න 
Download
කොමෙන්ට් එකක් එහෙම කොටල යන්න මචන්ස්ලා,..