Win7 Log On Screen එක වෙනස් කරමුද?

Win7 Log On Screen එක වෙනස් කරමුද?

හැමදාම එකම Log On Screen එක දැකලා මටනං එපා වෙලා, :dull:
Log On Screen එක වෙනස් කරගන්න හිතලා, පොඩි පාරක් දානකොට මෙන්න මේක හම්බ උනා.. :P
ඔන්න ඉතිං Elakiri යාලුවෝ ටිකටත් Share කලා :D

මේකෙන් පුලුවන් අපිට කැමති Picture එකක් Log On Screen එකට දා ගන්න :cool:

screenod.jpg



මෙන්න මේක තමයි මම දාල තියන්නේ. ;)



:cool: මෙතනින් Tool එක ඩවුන්ලෝඩ් කරගන්න :cool:

Download


:D කොමෙන්ට් එකක් එහෙම කොටල යන්න මචන්ස්ලා,..:D