බාගෙට කියනකන් වෙලා තියෙන එක හරියට පැහැදිලි කරන්නකො කවුරු හරි. මේක අපේ PC වලට impact වෙලා නැත්තෙ ඇයි?


mokak hari goo hattiyak.Crowdstrike kiyanne mokakda, adamai ahuwhe
Ah, security solution ekak neh including firewall.
Banks, airlines system, military wage top level places use karana ekak..
එක නෙමේ update release කරපු team එකට දැන් ගූ ගිහින් ඇතී නේ.![]()
ඒ වුණාට ඒක රිමෝට් කරන්න පුළුවන් එකක් නෙමෙයි නේ.workaround has been released !
stop getting your knickers in a twist
echchara loke watetama kela unoth ewa goda daganna minissu, support unta thiyanawa.බාගෙට කියනකන් වෙලා තියෙන එක හරියට පැහැදිලි කරන්නකො කවුරු හරි. මේක අපේ PC වලට impact වෙලා නැත්තෙ ඇයි?
ලිනක්සුත් නිකං ජෙප්පෝ වගේ තමයි. 3%ම තමයි. ලෝකේම බැන බැන මෙහෙම හරි ඇදන් යන්නෙ වින්ඩෝස් නිසා.echchara loke watetama kela unoth ewa goda daganna minissu, support unta thiyanawa.
Linux labbakata kela una nam wasala hamarai
ow ban... un un ekathu wela pita kahaganna scene ekakලිනක්සුත් නිකං ජෙප්පෝ වගේ තමයි. 3%ම තමයි.
අම්බෝ.... බලන්න ඕන සිරිලංකාවේ ලිනක්ස් ගුරූලow ban... un un ekathu wela pita kahaganna scene ekak
Linux nattm Internet uth naow ban... un un ekathu wela pita kahaganna scene ekak
3% kiyanna ba. Android kiynneth Linux kernel eke wada krnnemata me welawe maru kunu harupa tikak mathak wenawa ban.Linux nattm Internet uth na3% kiyanna ba. Android kiynneth Linux kernel eke wada krnne