Window ජරාව දැන් සැපද? 😋

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    බාගෙට කියනකන් වෙලා තියෙන එක හරියට පැහැදිලි කරන්නකො කවුරු හරි. මේක අපේ PC වලට impact වෙලා නැත්තෙ ඇයි?
     
    • Like
    Reactions: AnuradhaRa

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    CSagent driver eken RAM eke data corrupt wenawa athi,
    normally Pagefault in non page area kiyanne Physical RAM ekata.

    RAM eka galawala dala pc eka on karanam hariyatama hari :P
    :P

    Crowdstrike kiyanne mokakda, adamai ahuwhe 😁

    Ah, security solution ekak neh including firewall.

    Banks, airlines system, military wage top level places use karana ekak..
    mokak hari goo hattiyak.
    ------ Post added on Jul 19, 2024 at 1:20 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එක නෙමේ update release කරපු team එකට දැන් ගූ ගිහින් ඇතී නේ.🤣

    උගේ පර්ෆෝමන්ස් රිව්ව් එක තමයි ආතල් වෙන්නේ. 🤣

    එකෙක් නෙමෙයි, QA, delivery owner, signoff කරපු උන් සේරම හිග් ගෑවිලා ඇත්තේ දැන්.

    කම්පැනියටත් වන්දි ගෙවන්න බිලියන ගානක නඩු වැටුනොත් හාන්සියි 😄
     
    • Like
    Reactions: rumesh.fbi

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    There is apparently a workaround....

    1. Boot Windows into Safe Mode or WRE.

    2. Go to C:\Windows\System32\drivers\CrowdStrike

    3. Locate and delete file matching "C-00000291*.sys"

    4. Boot normally.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    බාගෙට කියනකන් වෙලා තියෙන එක හරියට පැහැදිලි කරන්නකො කවුරු හරි. මේක අපේ PC වලට impact වෙලා නැත්තෙ ඇයි?
    echchara loke watetama kela unoth ewa goda daganna minissu, support unta thiyanawa.

    Linux labbakata kela una nam wasala hamarai
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    echchara loke watetama kela unoth ewa goda daganna minissu, support unta thiyanawa.

    Linux labbakata kela una nam wasala hamarai
    ලිනක්සුත් නිකං ජෙප්පෝ වගේ තමයි. 3%ම තමයි. ලෝකේම බැන බැන මෙහෙම හරි ඇදන් යන්නෙ වින්ඩෝස් නිසා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow ban... un un ekathu wela pita kahaganna scene ekak
    අම්බෝ.... බලන්න ඕන සිරිලංකාවේ ලිනක්ස් ගුරූල🐧 ටික සෙට්වුනාම. 🤣 බ්‍රාහ්මනයෝ ඇවිල්ලා වගේ.
    වින්ඩෝස් සෙට් එක බැස්සම හොඳ හොටෙල් එකකට ගිහින් දෙකක් දාගෙන චිල් එකේ ඉඳලා ගෙදර එතහැකි.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Linux nattm Internet uth na :lol: 3% kiyanna ba. Android kiynneth Linux kernel eke wada krnne
    mata me welawe maru kunu harupa tikak mathak wenawa ban.
    muna balan kiyanna thibba nam maru.

    labbe linux, Internet kiyanne okkoma nemei.