Window ජරාව දැන් සැපද? 😋

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පැහැදිලි නෑ, හෙන ගහන්න එපා. මේක අහිංසක අපිට බලපාන්නෙ කොහොමද? මොකද්ද වෙලා තියෙන්නෙ? :rolleyes2:
     
    • Like
    Reactions: CohenLenstra

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ado sirawata.. anatha seen ekak :lol:
    old versions walata rollout karanath PC restart karaganna ba😂 safe mode gihilla karaganna deyak thamai 😂
    eth office wala, bank wala weda karana anathayo kohomada owwa karanne.😂 admin policies hadala thiyenne safe mode, bios wath access karanna bari wenna😂 IT department wala ewunta weekend eke full chakablast.😂 CSAgent.exe CSAgent.sys mulu banking systems walata kelawala daala. AU, NZ, AU, IN, JP workstations okkoma down 😂 Ransomware ekakinwath mechchara impact ekak wela na😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    ඉන්ටර්න් කොල්ලෙක් ද දන්නෑ
    රුපියල් 30,000ට වැඩ කරන 😂

    අවුට් සෝස් කරපු ඉන්දියන් අනාථයෙක් වෙන්නත් පුලුවන් ටෙස් නොකර පුශ් කලේ 😄
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඉන්ටර්න් කොල්ලෙක් ද දන්නෑ
    රුපියල් 30,000ට වැඩ කරන 😂

    අවුට් සෝස් කරපු ඉන්දියන් අනාථයෙක් වෙන්නත් පුලුවන් ටෙස් නොකර පුශ් කලේ 😄
    Indian ewun thama outsource karala inne😂 Tech Support eke inne Indian ewun😂
    Ada godak offices kalinma niwadu deela wage 😂
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පැහැදිලි නෑ, හෙන ගහන්න එපා. මේක අහිංසක අපිට බලපාන්නෙ කොහොමද? මොකද්ද වෙලා තියෙන්නෙ? :rolleyes2:
    Office එකේ මැසිම වැඩනං එච්චරයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    technically CrowdStrike prevented ransomwares
    if the PC stuck on boot, no mf hecker can do anything :rofl:
    O6GnijV.jpeg