windows ගල් ගැසීම

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ෆෑන් ස්පීඩ් ඒක චෙක් කරන්න,ටිකක් කල් ගියාම ෆෑන් වල ස්පීඩ් අඩු වෙනවා, අලුතෙන් තර්මල් කම්පවුන්ඩ් දාල කූලර් ඒක දාල බලන්න, ඕනෑම ඉලෙක්ට්‍රොනික්ස් පාට්ස් විකුණන තැන් වල තියෙනවා, පොඩි ටබ් එකක් රු 100ක් විතර වෙයි. ඒවා ok , මම ලැප් එකයි ඩෙස්ක්ටොප් එකටයි දාල තියෙනවා, ෆෑන් ස්පීඩ් චෙක් කරන්න speccy වගේ සොෆ්ට්වෙයා එකක් බාගෙන ඉන්ස්ටෝල් කරන්න. එකෙන්ම ටෙම්පරෙචර් එකත් බලාගන්න පුළුවන්,
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔහොම කියන්න බෑ, Event Viewer එකේ රිපෝට් එකක් එවන්න. Start, Event Viewer , Administrative Events, Save all Events in Custom View as, save කරන්න CSV ෆයිල් එකක් විදියට ඊට පස්සේ zippyshare.com එකට අප්ලෝඩ් කරලා මට ලින්ක් එක PM කරන්න.