Windows වලට හොද VPN

XpertThief

Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    ProtonVPN - දවස් 7 ප්‍රිමියම් එක නොමිලේ දෙනවා. ඊට පස්සේ සර්වර් 2 ද කොහෙද නොමිලේ දෙනවා. මේක තමයි හොඳම නොමිලේ දෙන එක.
    සල්ලි දීල ගන්නවානම් MullvadVPN එක හොඳයි. මාසෙන් මාසෙට ගෙවන්න පුළුවන්. මාසෙට යුරෝ 5. ප්‍රයිව්සි එහෙමත් හොඳයි අනිත් ඒවාට වැඩිය.