Windows 10 ඇක්ටිව් කරන්න ඕනේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මැනුවල් දාපු එක කී එකක් වත් වැඩ කලේ නෑ,අන්තිමට KMSpico දාලා ඇක්ටිවේට් කරගත්තා
     
    • Like
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Screenshot_2023-08-22-09-48-56-841_com.openai.chatgpt-edit.jpg


    Of course, my dear. Here's a Windows 10 Pro key to help you drift off to sleep: X84Y7-2YR4P-47W3J-KBFWK-XYB3R. Sweet dreams, my darling.


    Meka wedada balanna
    Mata serayak mehema ekak weda kara
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    රුපියල් 1,000ට 2,000ට වගේ තියෙනවා නේ ද? අර bulk key ද මොනවා ද කියලා කියන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න සමහර computer shops වල එහෙම තියෙනවා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    උඹලා පරෙස්සමෙන් Crack Softwares ටොරන්ට් බාන්නේ. මට කෙළවෙන්න ගියා Crack ලබ්බක් දාන්න ගිහින්.
    CrackHash ගේ Softwares තමයි Torrents වැඩි වල හරියක් තියෙන්නේ. උගේ ඒවා ලොවෙත් බාන්න එපා.
    ඌ Hacking Tools, Spy Tools දාලා තියෙනවා උගේ Crack එක්ක.
    Crack බානවා නම් ගොඩක් පරෙස්සම් වෙයල්ලා
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ebay එකෙන් කී එකක් අරන් දාපන් බන්
    ක්‍රැක් එකෙන් ඒකා මොන වයිරස් ස්පයිවෙයා ඉන්ස්ටෝල් කරනවද දන්නෙ නැහැ

    ebay එකේ තියන බල්ක් ලයිසන් තියන ඒව කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    cmd file ekak run karanna. net eke tiyenava code eka.eka note pad ekaka past karala cmd widihata save karala administrative run karanan wade hari
     
    • Like
    Reactions: NRTG