Windows 10 එන්න එන්නම ස්ලෝ වෙනවනේ බං

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,263
    113
    මොකක්ද කරන්න පුලුවන්? ඊයේ වැඩ කරනවට වඩා අද ස්ලෝ. අනවශ්‍ය සොෆ්ට්වෙයා ගොඩක් අයින් කරා අද අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් උනා.
    PC එක i5
    Ram 8gb
    64bit

    එන්න එන්නම එපා වෙනවා වැඩ කරන්න. 🤐🤐🤐🤐 SSD එකක් ගහන්නත් හිතිලා තියෙන්නේ. ඒත් මෙහෙම ස්ලෝ වෙන්නේ ඇයි බන්. තව මේ ප්‍රශ්නෙ තියෙන උන් ඉන්නවද? 😒😒😒😒😒
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    please please go for an SSD.
    Get a 250GB or higher SSD with DRAM Cache. M.2 NVME is preferred but if your pc/laptop doesn't have m2 port get an sata ssd.
    Samsung 850 evo, crucial mx500 sata drives are goood....

    My lap is over 6 years old but I didn't notice any performance issue with newest build version windows 10 (even updated yesterday).
    I use Crucial mx500 sata ssd. it's amazing.
    since you have 8gb ram, get an ssd
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    මොකක්ද කරන්න පුලුවන්? ඊයේ වැඩ කරනවට වඩා අද ස්ලෝ. අනවශ්‍ය සොෆ්ට්වෙයා ගොඩක් අයින් කරා අද අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් උනා.
    PC එක i5
    Ram 8gb
    64bit

    එන්න එන්නම එපා වෙනවා වැඩ කරන්න. 🤐🤐🤐🤐 SSD එකක් ගහන්නත් හිතිලා තියෙන්නේ. ඒත් මෙහෙම ස්ලෝ වෙන්නේ ඇයි බන්. තව මේ ප්‍රශ්නෙ තියෙන උන් ඉන්නවද? 😒😒😒😒😒
    වයිරස් ගාඩ් එහෙම තියෙනවා නම් අයින් කරපන්..
    ඇඩ්වාන්ස් සිස්ටම් කෙයාර් දාගෙන ක්ලීන් අප් කරපන් ෆුල්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,263
    113
    වයිරස් ගාඩ් එහෙම තියෙනවා නම් අයින් කරපන්..
    ඇඩ්වාන්ස් සිස්ටම් කෙයාර් දාගෙන ක්ලීන් අප් කරපන් ෆුල්
    Ad.sys.care රන් කරාම නොට් රෙස්පො: ගහනවනේ බන්. 😒 😐
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    windows linux wage speed duwananam SSD ekak aniwa gahanna wenawa mokada man oya katta kala thiyanawa mageth windows 10 thiyene man nvm ekak gahuwa dan windows wada kiyane on wena parakuwa witharai patta speed anika dan ena windows update ekaka bug ekak thiyanawa hard disk usage eka 100%gannawa ekath balanna windows slow wenna gdk hethuwa thama reading performance thama HDD wala
     
    • Like
    Reactions: pathaleiretta

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Mchnz mageth mehema notification ekak awith thiyenne aluth version ekak gana..mko karanne down karannada epada?slow weida Lap eka Dell XPS 20 (512 SSD, 8GB Ram , 10th Gen i7 process)
    windows update.JPG
     
    • Like
    Reactions: pathaleiretta