dell epa used leda. lenovo thinkpad used ekak ganna.
e.g. t480 60-65 ta gaththaki 8th gen+dual battery+4g card ekak gahuwaki
මන් බලන්නම් බන් එකේත්lap ganna epa oya wage online shoping site walin... gannawa nam authorized agent kenek gen ganna... piliwelata ona deyak katha karala kara ganna puluwan thanakin... uba illan ne waha kanna yanne ban hama welema..
mam nam lap gaththa hema ekama gatte barcklays walin.... ubata Islamic set na wage nam metropolitan wage place ekak balanna... hebei metropolitan eke gaana wadi...
සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් එකක් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන් නම්?Lap ekak wage daily use karana godak kal use karanna plan karana item gannawa nam agent warranty tiyena ekak ganna tikak gaana wadi unath, parts issues awoth warranty eke covered and genuine, parts change karapu nathi unit ekak kyana eka sure. 6/12 months seller warranty kyanne hand carried, oya link eke eka nam used/refurbished wenna unath puluwan based on price and seller ratings (72%). E wage ekak ganna epa aparade oyage salli, thawa 50-70k daala 12-13th gen brand new ekak ganna puluwan. Uba loka amaruwaka watenna loku chance ekak hv oken.
Asus karanne Singer, Lenovo ehema technocity.
තින්ක්පෑඩ් මොනවද මොඩල්? සෙකන්ඩ් හෑන්ඩ් නේදOka othanin ganna epa, https://ikman.lk/en/shops/comtech methana wage reliable refurbish wikunana. thanakin ganna. Me dell refurbished ewa apith import kala ape office eke wada walata dubai walin. ithanne nathi leda enne hariyata refurbish karala nathi unoth, api geddith genawa adu grade ekak oya daraz eke review wala thiyenawa wage case thibba. api onewata wada 4k wadipura genawa parts ganna.
Refurbish awulak na hari thanakin ganna. direct gennana ekek gen. oya mama link eka dapu ekage shops dekak thiyenawa, direct singapore genne. api awuruddakata kalin thinkpads gatta ungen service patta.
second hand recommend karanne na machan mama nam, recommend karanna ehema honda places uth na.සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් එකක් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන් නම්?
තින්ක්පෑඩ් මොනවද මොඩල්? සෙකන්ඩ් හෑන්ඩ් නේද
ලෙඩ එහෙම ආවේ නැද්ද
------ Post added on Jun 6, 2024 at 9:56 PM
T460, t490සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් එකක් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න පුලුවන් නම්?
තින්ක්පෑඩ් මොනවද මොඩල්? සෙකන්ඩ් හෑන්ඩ් නේද
ලෙඩ එහෙම ආවේ නැද්ද
------ Post added on Jun 6, 2024 at 9:56 PM
බෝඩ් එකේ අවුලක් එහෙම ආවොත් කොහොමද? වොරන්ටි කොච්චර කල්ද?T460, t490
Thama kisima awulak awe na ekakawath. Unge badu sure.
Dan ohoma hoda fb marketplace eka. Dan kollo ikman danawa aduiමචං මම HP Probook එකක් ගත්තා 2022 වගේ හොඳ ස්පෙක් තියෙන
මම කලේ ඉක්මන් එකේ මට ලඟ ලොකේෂන් දාගෙන ඇලට් එකේ හිටිය එක
මම හිතුවට වඩා ගොඩාක් අඩුවට වැටුන පෝස්ට් එකට කෝල් කරලා ගන්නම ගියේ
ඒ මෑන් ටත් සල්ලි හදිසි
කිසිම අවුලක් සෙට් උනේ නෑ අද වෙනකල්
ඉක්මන් එකේ සුපිරි ඩීල් සෙට් වෙනවා. හිරිම් පාරක් වත් තිබ්බේ නෑ. ලෙසටම තිබ්බා. ඉක්මන් එකේ නිතර බලපන්
Ehema nam kale na mchn. Api 460 tika nam upgrade kala ram. Un awillama karala dunna. Charger unath mul para free maru karala dunna warrenty nathuwathබෝඩ් එකේ අවුලක් එහෙම ආවොත් කොහොමද? වොරන්ටි කොච්චර කල්ද?
T490 වල නම් රැම් අප්ග්‍රේඩ් බෑනේද
T490 ඒකේ Intel Thunderbolt software/Intel Thunderbolt firmware version හොයලා බලලාද ගත්තේ.
ඔර්ජිනල් ඩිස්ප්ලේද තිබ්බේ?
Ehema nam kale na mchn. Api 460 tika nam upgrade kala ram. Un awillama karala dunna. Charger unath mul para free maru karala dunna warrenty nathuwath
------ Post added on Jun 6, 2024 at 10:24 PM
Display nam original. Brightness adui original ewaye. Ahata patta saneepaiඔර්ජිනල් ඩිස්ප්ලේද තිබ්බේ?
චාර්ජර් අවුල් ගියාද. ඔය මොඩල් එකත් චාර්ජින් පෝට් එකේ අවුලක් ඇවිත් බ්‍රික් වෙන සීන් එකට වැටෙන එකක්ලු.
මම T580 එකක් හෙව්වේ.උඹ කියපු තැන බඩු නෑ වගේ. 14" ඒවා සෙට් වෙන්නේ නෑDisplay nam original. Brightness adui original ewaye. Ahata patta saneepai