මේ Lap එක හොදයි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    කොහේ හරි ගියාම Use කරන්න මේ Lap එක ගන්න කියලා බැලුවේ

    https://www.daraz.lk/products/dell-...2a0e.searchlist.sku.3.32e46addfXuyvn&search=1

    Elakiri එකේ කෙනක් ට වෙබ් සයිට් එකක් හදලා රු 150000/- ගත්තා. මාසයකට කලින් එකේ ඉතිරි මුදල අද ලැබුනේ කොටස් දෙකට ගෙව්වේ එයා.

    මට Elakiri එකෙන් Order එනවා සැහෙන්න ඔය පොස්ට් දාල Bad Mark ගලා චා කරන්න හැදුවට වැඩක් නැහැ මේකේ ඔකොමලා මගේ Phone Number එක දන්නවා හැමෝම කතා කරනවා මට වැඩක් කරගන්න ඕනේ වුනාම ඔය එක එක අයගේ පොස්ට් වැඩක්ම නැහැ. ඒ අයට

    ඊයේ කෙනක් මගෙන් ඇහුවා මම කරන වැඩ මොනවද කියල මට Order දෙන්න
    උබලා පොස්ට් දාලා මාව අසරණ කරන්න හදනකොට මට Order හම්බෙනවා වැඩි වැඩියෙන් ඒ කාලේට

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    Oka othanin ganna epa, https://ikman.lk/en/shops/comtech methana wage reliable refurbish wikunana. thanakin ganna. Me dell refurbished ewa apith import kala ape office eke wada walata dubai walin. ithanne nathi leda enne hariyata refurbish karala nathi unoth, api geddith genawa adu grade ekak oya daraz eke review wala thiyenawa wage case thibba. api onewata wada 4k wadipura genawa parts ganna.
    Refurbish awulak na hari thanakin ganna. direct gennana ekek gen. oya mama link eka dapu ekage shops dekak thiyenawa, direct singapore genne. api awuruddakata kalin thinkpads gatta ungen service patta.
     
    Hari Ikamn ek horu innawa kiyanawa ne man Ikman eka patha yanama naha eka nisa Daraz Refund gana Puluvn ne eka nisa Daraz ma try karanawa
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444

    ඕක ගන්න එපා. උබ ඕක ගත්තොත් අනිවාර්යෙන්ම ලෙඩක් තමයි.

    ඊළගට ත්‍රෙඩ් දහයක් වගේ දායි ඔය ලැප්ටොප් කඩේ ගැන.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    ඕක ගන්න එපා. උබ ඕක ගත්තොත් අනිවාර්යෙන්ම ලෙඩක් තමයි.

    ඊළගට ත්‍රෙඩ් දහයක් වගේ දායි ඔය ලැප්ටොප් කඩේ ගැන.
    Hari Machan
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    Hari Ikamn ek horu innawa kiyanawa ne man Ikman eka patha yanama naha eka nisa Daraz Refund gana Puluvn ne eka nisa Daraz ma try karanawa
    apith gaththe ikman eken nemei, meyalage shop eken. ikman link eka damme details ganna. Refurbish lap wala ena podi podi awul walata daraz refund denne naha. Dunnath seller wahala giyoth sorry
     
    • Like
    Reactions: Nadun26

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    Oka othanin ganna epa, https://ikman.lk/en/shops/comtech methana wage reliable refurbish wikunana. thanakin ganna. Me dell refurbished ewa apith import kala ape office eke wada walata dubai walin. ithanne nathi leda enne hariyata refurbish karala nathi unoth, api geddith genawa adu grade ekak oya daraz eke review wala thiyenawa wage case thibba. api onewata wada 4k wadipura genawa parts ganna.
    Refurbish awulak na hari thanakin ganna. direct gennana ekek gen. oya mama link eka dapu ekage shops dekak thiyenawa, direct singapore genne. api awuruddakata kalin thinkpads gatta ungen service patta.
    Refurbish kranawa kiyla monawada bn kranne
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    apith gaththe ikman eken nemei, meyalage shop eken. ikman link eka damme details ganna. Refurbish lap wala ena podi podi awul walata daraz refund denne naha. Dunnath seller wahala giyoth sorry
    ehamada man balanam machan
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,738
    113
    ආෆ්ටර් සේල්ස් හොද තැනකින් ගන්න :)
     
    • Like
    Reactions: Nadun26

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඩේට ගිහින් පිසිකලි ටෙස්ට් කරලා බලලා ගන්න පුලුවන් නම් ගනින් සෙකන්ඩ් හෑන්ඩ් නම්.

    ලැප් එක නම් කැෂුවල් වැඩ වලට හොඳයි. cpu intensive tasks වලට නම් ඔය ප්‍රොසෙසර් එක මදි නේ.
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,849
    12,838
    113
    Refurbish kranawa kiyla monawada bn kranne
    බෝඩ් ඉශූ හදනව, ඩෙල් නම් හවුසින් මාරු කරනව, දාන හවුසින් ඔරිජිනල් තරම් සෙට් නෑ, ඒත් ලැප් එක පට්ට ලස්සනයි. ගොඩක් වෙලාවට කම්පැනි වලින් අයින් කරන ලැප් ගන්නෙ. ඕක වෙනම බිස්නස් එකක් ඩුබායි වල. අපි ගත්ත ලොට් එකෙන් සර්විස් විතරයි කරල තිබ්බෙ හවුසින් මාරු කරල නෑ. ඒක හින්ද ග්‍රේඩ් එක අඩුයි ගාණ අඩුයි. බිස්නස් ලැප් වල එහෙමකට අවුල් යන්නෙ නැ.
     
    • Wow
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    ආෆ්ටර් සේල්ස් හොද තැනකින් ගන්න :)
    කඩේට ගිහින් පිසිකලි ටෙස්ට් කරලා බලලා ගන්න පුලුවන් නම් ගනින් සෙකන්ඩ් හෑන්ඩ් නම්.

    ලැප් එක නම් කැෂුවර් වැඩ වලට හොඳයි. cpu intensive tasks වලට නම් ඔය ප්‍රොසෙසර් එක මදි නේ.
    හරි මචං
     
    Thnks bro