Windows 10 දානකොට "windows cannot be installed on this disk The selected disk is of the GPT partition style " මේක උඹලා හදාගත්තේ කොහොමද ? Data loss නැතුව?
Hard එක තියන්නේ GPT Style
Shift + F10 at setup screen
type "diskpart"
type "list disk"
select the disk ie "select disk 0"
type "clean"
type "convert mbr"
then restart..
problem solved





Hard disk එක format කරන්න ඕනේ නෑ මචන් උබේ motherboard එක UEFI boot වලට support නම්. BIOS setup එකට ගිහින් ඒකෙ කොහෙහරි ඇති boot type කියලා. ඒක UEFI වලට change කරපන්. ඊට පස්සේ ආයේ windows 10 dvd එක දාලා boot කරලා බලපන්.Motherboard එක UEFI support නම් HDD එක GPT ම තියෙන්න අරින්න. MBR වලට convert කරන්න එපා. GPT හොදයි.
convert කරන්න ඕනේ නම් AOMEI partition assistant use කරපන්. data loss වෙන්නේ නැහැ.
Computer --> Right Click--> Manage--> Disk Management--> gihin hdd eka uda R/C karala ---> Convert To Dynamic Disc deela balanna
eeta passe aye r/c kalama convert to mbr kiyala watei..
etakota eka deela restart karala aye try karala balanna
ඔහොම එකක්නම් ආවෙ නෑ..
හාඩ් එක ඩිලීට් කරලා ආයෙ පාර්ටිෂන් කරාම ඹ්ක හරියනවා බං..
Gpt එකට ගහන්න බෑ..
Shift + F10 at setup screen
type "diskpart"
type "list disk"
select the disk ie "select disk 0"
type "clean"
type "convert mbr"
then restart..
problem solved
Data loss නැතිව හදන්න බෑ මචං දන්නා තරමින්.. මුළු hard එකම format කරන්න ඕනේ..
djchammi කියල තියනවා හරි.

Data loss karaganna ba ban![]()