Windows 10 තියන අය එන්න​

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Hard disk එක format කරන්න ඕනේ නෑ මචන් උබේ motherboard එක UEFI boot වලට support නම්. BIOS setup එකට ගිහින් ඒකෙ කොහෙහරි ඇති boot type කියලා. ඒක UEFI වලට change කරපන්. ඊට පස්සේ ආයේ windows 10 dvd එක දාලා boot කරලා බලපන්.Motherboard එක UEFI support නම් HDD එක GPT ම තියෙන්න අරින්න. MBR වලට convert කරන්න එපා. GPT හොදයි.
    convert කරන්න ඕනේ නම් AOMEI partition assistant use කරපන්. data loss වෙන්නේ නැහැ.


    UEFI widihata boot kaloth HDD eka aniwa GPT wenna one. ethakota HDD eka format karanan wenawa GPT widihata.

    GPT converted HDD ekakata windows install karanne UEFI mode eken. normal giyahama thamai oya error eka enne.

    RaVa kiyala thiyena eka hariyatama hari.

    GPT thiyenawanan MBR walata change karanna yanna one ne. ehema karanna one wenne motherboard support karanne BIOS withara nam neththan parana windows 7 32bit wage install karanawanam.

    UEFI disable karala normal boot wunanam GPT nathuwa MBR widihata os eka danna puluwan format nokara

    HDD eka GPT nam UEFI widihata boot wenna
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ machine එකේ MBR බං තියෙන්නේ. මට GPT වලට මාරු වෙන්න බැරිද without data loss? UEFI support නෑ MBR වලට. කරන්න පුළුවන් software එකක් නැද්ද> මම partition software වල බැලුව. මාරු වෙන්න දෙන්නේ නෑ :oo: