Windows 10 දැන් වේස ගෑනි වෙලා නේ? හිරිකිතයි....

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අර teamos එකට ගිහින් windows 10 slim build එකක් හරි lite OS එකක් හරි දාගනින්කෝ බලල කියව කියව ඉන්නෙ..
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මූ මොනාද මේ කියන්නේ? ජෙනුයින් OS එකේ update sharing off කරන්න පූළුවන්නේ...
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    උබල මොනව උනත් පට්ට ලකී ඈ...
    තමන්ට හොරා පීසී එකේ එක එක මගුල් ඉන්ටෝල් වෙන එක නෝමල් දෙයක් විදියට දැනෙන එකම පට්ටම වාසනාවක්.
    මට ඒ වගේ දේවල් පට්ට ස්කෙචි.
    මටත් තියන අව්ලක් ඕක ඉස්සර taskmanager එක දාගෙන ඔක්කොම අයින් කරනව linux try කරන්න පට්ට
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    mona labbakada ban dagena inne. mama 2015 idan windows 10 professional genuin use karanne. network 1ka metered dagaththama update enneth nehe. anika mukuth api nodanna software instrall wenne nehe.system basic arenna. anika service walin update off karanna puluwan.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Panic වෙන්න එපා. උබ අද Pro දැම්මට අපි දාලා ගොඩක් කල්. උබ ට අද ආපු ප්‍රශ්න අපිට ඇවිල්ලා ගොඩක් කල්. ඒවට විසදුම් හොයාලත් ගොඩක් කල්. ,🤣
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mona labbakada ban dagena inne. mama 2015 idan windows 10 professional genuin use karanne. network 1ka metered dagaththama update enneth nehe. anika mukuth api nodanna software instrall wenne nehe.system basic arenna. anika service walin update off karanna puluwan.

    මේකෙ මගෙයි උබෙයි ලෙවල් එකේ උන් අඩුයි. පටට ජෙනෙරික් උන් ටිකක් ඉන්නේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    bloatware wadi thamai dan. Mara godak apps install wenawa games arawa mewa. Owa eka eka tool walin ain karanna puluwan. Updates sharing wage ewath off karanna puluwan. Eth mala karadarene owa kara kara inna. Wena wadak nathnam owa hoya hoya uninstall kara kara hitiyaki.. Eka eka ewa hoya hoya idala anthimata macos dagaththa mama. Dan nam karadarayak na.