මටත් තියන අව්ලක් ඕක ඉස්සර taskmanager එක දාගෙන ඔක්කොම අයින් කරනව linux try කරන්න පට්ටඋබල මොනව උනත් පට්ට ලකී ඈ...
තමන්ට හොරා පීසී එකේ එක එක මගුල් ඉන්ටෝල් වෙන එක නෝමල් දෙයක් විදියට දැනෙන එකම පට්ටම වාසනාවක්.
මට ඒ වගේ දේවල් පට්ට ස්කෙචි.
mona labbakada ban dagena inne. mama 2015 idan windows 10 professional genuin use karanne. network 1ka metered dagaththama update enneth nehe. anika mukuth api nodanna software instrall wenne nehe.system basic arenna. anika service walin update off karanna puluwan.
Ehema neme. Windows Client eka "end user" OS 1kපටට ජෙනෙරික් උන් ටිකක්
othana tiyenne umbe nodanuwathkama!
I am a sysadmin.
carima walattaya kiana eka yalusysadmin kiyanne mokadda yalu ?