පර්යේෂනාගාර මීයො ටිකට දැං ඉතිං සල්ලි දීල දාගන්ඩ වෙයි ඇත්තම 10එක.
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 11, 2016 #21 ruwanfer said: පර්යේෂනාගාර මීයො ටිකට දැං ඉතිං සල්ලි දීල දාගන්ඩ වෙයි ඇත්තම 10එක. Click to expand...
harsha45 Well-known member Apr 5, 2009 2,493 290 83 May 11, 2016 #24 lilman said: මුන් තියන තදියමට හරියට ටෙස්ට් කරන්නේ නැතුව OS එක බිල්ඩ් කරලා රිලීස් කරලා නිකන් දුන්නා.ලෝකේ වටේම මිනිස්සු QA පාර්ට් එක උන්ට නිකන් කරලා දුන්නා.උන්ට ඕනේ උනේ ඒක. දැන් ඉතින් සල්ලි වලට ගනින් Click to expand...
lilman said: මුන් තියන තදියමට හරියට ටෙස්ට් කරන්නේ නැතුව OS එක බිල්ඩ් කරලා රිලීස් කරලා නිකන් දුන්නා.ලෝකේ වටේම මිනිස්සු QA පාර්ට් එක උන්ට නිකන් කරලා දුන්නා.උන්ට ඕනේ උනේ ඒක. දැන් ඉතින් සල්ලි වලට ගනින් Click to expand...