windows 10 නොමිලේ දාලා ඉවරයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,154
    2
    116,480
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පර්යේෂනාගාර මීයො ටිකට දැං ඉතිං සල්ලි දීල දාගන්ඩ වෙයි ඇත්තම 10එක.
    avatar294187_1.gif

    ​
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    මුන් තියන තදියමට හරියට ටෙස්ට් කරන්නේ නැතුව OS එක බිල්ඩ් කරලා රිලීස් කරලා නිකන් දුන්නා.ලෝකේ වටේම මිනිස්සු QA පාර්ට් එක උන්ට නිකන් කරලා දුන්නා.උන්ට ඕනේ උනේ ඒක.:yes: දැන් ඉතින් සල්ලි වලට ගනින් :lol:


    :sorry: