Windows 10 හැමෝටම හම්බ වෙනේ නෑ

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Windows minissunwa issara idanma boru news daala minissunwa rewattuwa..
me paara insider preview ekatath okai kare mulin insider preview hemotama genuine license denawa kiwwa eetapasse blog podt eka edit kara :P

genuine nathi kaatath windows 10 hambuwenne na
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,137
    12,674
    113
    38
    මමනම් Debian, Windows වැඩක් නැත්තම් Linux වලට මාරු වෙයල්ලා
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth


    මොකද්ද බං Insider Program කියන්නෙ ?

    Insider Program එකට join වෙච්ච usersලට තමයි OS එක officially release කරන්න කලින් builds ලැබුනේ. ඒකෙන් Microsoft එකට පුළුවන් වුනා OS එකේ තියෙන bugs, අලුතින් add වෙන්න, වෙනස් වෙන්න ඕන කරන features මොනවද කියලා දැනගෙන ඒ අනුව OS එක වැඩි දියුණු කරන්න. ඒක ඉදිරියටත් ක්‍රියාත්මක වෙයි.

    Code:
    https://insider.windows.com

    windows 7 profesnon 64bit eka keeyk wenawada ban

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=11012&eq=&Tp=
    http://www.kaymu.lk/original-windows-7-64bit-59568.html